කෝට්ටේ රජ මහා විහාරය

කෝට්ටේ රජ මහා විහාරය යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි එෙතිහාසික බෞද්ධ විහාරස්ථානයක් වේ. එය කොට්ටේ මාර්ගයෙහි පිටකෝට්ටේ ගල් අම්බලම පිහිටි පිටකොට්ටේ හන්දියට ආසන්නව පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2013 වර්ෂයේ මැයි 17වන දිනදී රජයේ ගැසට් අංක 1811 යටතේ සිදුකොට තිබේ.[1]

කෝට්ටේ රජ මහා විහාරය
Kotte Raja Maha Vihara
විහාරයේ වූ ස්ථූපය සහ ගල් කණු නටඹුන්
මූලික තොරතුරු
පිහිටීමශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක06°52′51.5″N 79°54′17.3″E / 6.880972°N 79.904806°E / 6.880972; 79.904806 79°54′17.3″E / 6.880972°N 79.904806°E / 6.880972; 79.904806
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයකොළඹ
පළාතබස්නාහිර පළාත
උරුම නාමකරණයආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (17 මැයි 2013)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය

මේවාද බලන්න

මූලාශ්‍ර

බාහිර සබැඳි

  • "PART I : SECTION (I) — GENERAL Government Notifications" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1811. 17 May 2013.
  • කෝට්ටේ රජමහා විහාරය
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ