ජෑස් පත්‍රකලාවේදනය

ජෑස් පත්‍රකලාවේදනය.


මෙම ප්‍රවණතාව 1920 ගණන්වල ඇතිවිය. මෙම නාම භාවිතාවූයේ මෙකල පත්‍රකලාවේදනයේ ජවසම්පන්න බව සහ හොදින් නිරූපනය කල ටැබ්ලොයිඩ් ආකෘතිය නිසාය.


උතුරැ අැමරිකාව 1920 දශකයේ අැමරිකානු ඉතිහාසනසයේ වර්ණවත් පරිච්චේදනයක් ඇය සැලෙක්. මෙසේ වර්ණ වත්වූ එක් ආකාරයක් පමණ වූ පුවත් පත් තිබූ අතර ඡායාරූප බොහෝ ප්‍රමාණයක් ඇතුලු කර තිබුනි. පළවන ලෝක යුද්ධයෙන් පසු ඈ.එ.ඡ මාධ්‍ය ආකර්ශණිය රටාවකට එල බියේය. මෙම පරිච්චේදනය කෙටි වූවත් 1919 -- 24 කාලතුළ වැඩි අවධානයක් ලබාගැනුනි. ( විශේෂයෙන් නවියෝක් හි ) මෙය හරහා හොලිවුඩය, ලිංගිකත්වය,අපරාදනය ,මුදල් ආදී බොහෝ ෙක්ෂත්‍රෙය් ආවරණය කෙරිනි. මෙම ක්‍රමය යටතේ අකුරු වලින් නොව රූප වලින් පනිවිඩ ප්‍රේක්ෂකයාට ලබාදුන්නේය.

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ