ද එක්ස්-ෆයිල්ස් (වාරය 6)

විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතාමාලාවක් වන ද එක්ස්-ෆයිල්ස්හි හයවන කථාවාරය 1998 නොවැම්බර් 8 දින සිට ෆොක්ස් ජාලය ඔස්සේ එක්සත් ජනපදය තුළ විකාශය ඇරඹි අතර 1999 මැයි 16 දින එය අවසන් විය. මෙය කථාංග විසිදෙකකින් සමන්විත ය. මෙම කථාවාරය 1998 වෘත්තාන්ත චිත්‍රපටය සමග සන්තතික අතර එය ප්‍රධාන වශයෙන්ම එෆ්බීඅයි ෆෙඩරල් නියෝජිත ෆොක්ස් මෝල්ඩර් (ඩේවිඩ් ඩචොව්නි) සහ ඩේනා ස්කලී (ගිලියන් ඇන්ඩර්සන්) එක්ස්-ෆයිල්ස් කොට්ඨාසයෙන් වෙන්වන අයුරු සහ සින්ඩිකේට් නම් "ඡායා රජයයක්" ගෙනයන කණ්ඩායමේ අවසානයත් නිරූපණය කරයි. මෙම කණ්ඩායම පාරභෞමික ජීවීන්ගේ පැවැත්ම සැඟවීමට උත්සාහ දරන අතර එය කොටස් දෙකකින් යුත් කථාංගයක් වන "ටූ ෆාදර්ස්" සහ "වන් සන්" යන කථාංගයන්හි දැකගත හැකි ය.

ද එක්ස්-ෆයිල්ස් (වාරය 6)
ඩීවීඩී කවරය
ප්‍රධාන රංගනය
සම්භව රටඑක්සත් ජනපදය
කථාංග සං.22
නිකුතුව
මුල් ජාලයෆොක්ස්
මුල් නිකුතුවනොවැම්බර් 8, 1998 (1998-11-08) –
මැයි 16, 1999 (1999-05-16)
වාරය කාලානුක්‍රමය
← පෙර
වාරය 5
පසු →
වාරය 7
ද එක්ස්-ෆයිල්ස් කථාංග ලැයිස්තුව

සටහන්


ආශ්‍රේයයන්

ග්‍රන්ථාවලිය

  • Hurwitz, Matt; Knowles, Chris (2008). The Complete X-Files. Insight Editions. ISBN 1-933784-80-6.
  • Kessenich, Tom (2002). Examination: An Unauthorized Look at Seasons 6–9 of the X-Files. Trafford Publishing. ISBN 1-55369-812-6.
  • Meisler, Andy (2000). The End and the Beginning: The Official Guide to the X-Files Season 6. HarperCollins. ISBN 0-06-107595-7.
  • Meisler, Andy (1999). Resist or Serve: The Official Guide to The X-Files, Vol. 4. London: HarperCollins. ISBN 0-00-257133-1. OCLC 42005360.

බාහිර සබැඳි

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ