වාර්තා පුවත් පත

වාර්තා පුවත් පත් පහත අංශ දෙකෙන් එකකට අයත් වේ 

1. අනාගත විද්‍යාර්ථයන්ගේ පරිහරනය උදෙසා ඉහල පත්‍රකලා වේදී සම්මතයට අනුකූලව, වර්තමාන සද්ධීන් පිළිබදව නශ්චිත වාර්තා සපයන ලිපි වලින් සමන්විත පුවත් පතක් හෝ

2. පොදු හෝ ෙෙනයිතික නවේදනය ප්‍රකාශයට පත් කිරීම සදහා අවශ්‍ය ෙෙනයිතික සුදුසු කම් සැපීරූ සහ එහි ප්‍රකාශනයෙන් එකි නවේදනය මහජන නවේදනයක් වන්නේ යැයි පළිගනු ලැබූ පුවත්පතක. මේවා සමහර විට මහජන වාර්තා පුවත් පත් ලෙසද හැදින්වේ.


වඩා සුලබ අර්ථයෙන් වාර්තා පුවත් පතක් යනු විශාල සංස්කරනයක් සහිත, වෘත්තිමය සහ අපක්ෂපාති යැයි පළිගැනෙන මහජන පුවත් පතකි.


ජාත්‍යන්තර පත්‍ර අලවි සැල් වල, රටක පුවත් පත් නියෝජනයක් ලෙස මේවා තැබි. සාමාන්‍යෙන් ප්‍රබල කර්තෘවරෙයෙක් සිටින අතර පුවත් පත් හිමි කරුවන්ගේ සොවායත්ත අදහස් දැරීමට අවස්ථාව ඔවුන්ට ලබා දී තබේ.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=වාර්තා_පුවත්_පත&oldid=97680" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ