පෘථිවියේ අන්ත

විකිමීඩියා ලැයිස්තු ලිපිය
(Extremes on Earth වෙතින් යළි-යොමු කරන ලදි)
ලා රින්කොන්ඩා, පේරු
උෂුවායා යනු ආර්ජන්ටිනාවේ ටියෙරා ඩෙල් ෆියුගෝගේ අගනුවර වන අතර ලෝකයේ දකුණු දිගම නගරයයි.

අක්ෂාංශය (Latitude) සහ දේශාංශය (Longitude)

  • උත්තර අර්ධ ගෝලයේ 00 ස්ථානය - ආක්ටික් සාගරය
  • උත්තර අර්ධ ගෝලයේ භූමිය මත ඇති අඩුම දේශාංශ පිහිටීම - කැෆේක්ලුබන් දුපත (83040' N, 2905' W)
  • දක්ෂිණ අර්ධ ගෝලයේ 00 ස්ථානය හා භූමියේ ඇති අඩුම දේශාංශ පිහිටිම - ඇන්ටාටික් මහද්වීපය
  • බටහිර හා නැගෙනහිර අර්ධ ගෝලයේ උච්චතම ස්ථානය - 1800 ග්‍රිනීච් රේඛාව
  • බටහිර හා නැගෙනහිර අර්ධ ගෝලයේ භූමියෙන් උච්චතම ස්ථානය - ජාත්‍යන්තර දින රේඛාව.

උන්තතාංශය (Altitude)

මළ මුහුද (Dead Sea)
  • උන්නතාංශයේ ඉහලම ස්ථානය - එවරස්ට් කන්ද (8,848 m, 29,029 අඩි)
  • උත්නතාංශයෙන් පහළම තැන - මරියානා ආගාධය (10,911 m )
  • උන්තාංශයෙන් පහළම තැන (වියලි කලාපීය) - මළ මුහුද (418 m)
  • පහත්ම ස්ථානය (ජලය රහිත) - මෙන්ටලි ආගාධය (2,555 m)
  • පෘථිවි අභ්‍යන්තරටේ සිට ඉවතට ඇති දුරම ස්ථානය - එම්බරාසෝ 6384 km මෙයට හේතුව වන්නේ පෘථිවියේ නියමාකාර ගෝලයක් නොවීමයි.
  • පෘථිවි අභ්‍යන්තර සිට ඉවතට ඇති ආසන්නතම ස්ථානය - ආක්ටික් සාගරයේ පතලය (6353 km)
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=පෘථිවියේ_අන්ත&oldid=555936" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ