අනුලා විද්‍යාලය, නුගේගොඩ

අනුලා විද්‍යාලය, නුගේගොඩ ශ්‍රී ලංකාවේ බෞද්ධ බාලිකා පාසලක් වන අතර, එය 1941 දී ඊ. ඩබ්ලිව්. අදිකාරම් විසින් ගුරුවරු පස් දෙනෙක් හා ශිෂ්‍යයාවන්  38 දෙනෙක් සහිතව ආරම්භ කරන ලදී.[තහවුරු කර නොමැත] 

අනුලා විද්‍යාලය
Location
Map
නුගේගොඩ

තොරතුරු
වර්ගයජාතික පාසල
ආදර්ශ පාඨය"උතතිටෙඨ නපපමජෙජය්‍ය"
(පමා නොවී නැගී සිටින්න)
ආගමික සබැඳියා(ව)බෞද්ධ
ආරම්භ කලේ1941 ජනවාරි 04; වසර 83 කට පෙර (04-01-1941)
ආදිකර්තෘඊ. ඩබ්ලිව්. අදිකාරම්
විදුහල්පතිකේ. ඒ. ජයනි ප්‍රිෂංගිකා
ශ්‍රේණි1-13
බාලක/බාලිකාකාන්තා
වයස් පරාසය6 - 19
සිසුන් ගණන3000+
නිවාස    සංඝමිත්තා
    උප්පලවණ්ණා
    ධම්මදින්නා
    චූලසුමනා
වර්ණ(ය)කළු සහ රන්
         
වෙබ් අඩවිය"නිල වෙබ් අඩවිය".

දැනට මෙම පාසලේ ශිෂ්‍යාවන් ගණන 3,000 ඉක්මවයි.[තහවුරු කර නොමැත] විදුහල්පති හා කාර්ය මණ්ඩලයේ  මග පෙන්වීමට අනුව මෙහි බෞද්ධ මූලධර්ම මත පදනම් වූ  අවිහිංසාව හා ස්වයං විනය පවත්වා ගෙන යාමට ශිෂ්‍යාවන් පුරුදු පුහුණු කිරීම මෙහි පරම අභිප්‍රායයි.මෙහි ආදිකතෘ තුමාගේ අරමුණ හා පාසලේ දැක්ම වනුයේ  මෙහි ඉගෙනුම ලබන ශිෂ්‍යයාවන්, සෑම අංශයකින්ම " පරිපූර්ණ කාන්තාවන් " බවට හැඩගැස්වීමටය.පුරෝගාමී විදුහල්පතිනියක් වූ ( පී. බී. ප්‍රනාන්දු මහත්මිය) 1941 සිට 1956 දක්වා පාසලට සේවය කළ අතර පාසල සඳහා ඉඩමක් සහ ශිෂ්‍යත්ව ක්‍රමයක් ලබා ගැනීම සඳහා ඇය සිය මුළු වැටුපම පරිත්‍යාග කළාය.

විදුහල්පතිනියන්


හිටපු විදුහල්පතිනියන්
නම  සිටදක්වා
පී. බී. ප්‍රනාන්දු මහත්මිය19411956
එන්. රත්නපාල මෙනවිය19561970
සී. කේ. අබේරත්න මෙනවිය19711975
ඩී. එස්. මීගොඩ  මහත්මිය19761985
එස්. ලීලානන්ද මහත්මිය19851987
එම්. කේ. වැලිකල  මිය19871988
ඩී. ඩබ්. වින්ඩ්සර් මිය19891991
එන්. පී. ජිනසේන මහත්මිය19912000
වයි. පී. එස්. සී. ජයතිලක මහත්මිය20002007
එස්. එන්. මලවිආරච්චි  මහත්මිය20072010
කල්‍යාණි ගුණසේකර මිය20102013
එන්. කේ. ඒකනායක මහත්මිය20132014
පී. එන්. රාජපක්ෂ මහත්මිය20142017
කේ. ඒ. ජයනි ප්‍රිෂංගිකා මහත්මිය2017වත්මන්

SCHOOL SONG

සමරමු අනුලා විදුහල් මාතා

නමදිමු හදපිරි බැතිනි සදා //

සුචරිත සදවා ගුණ මිණි වඩවා

හෙළ දූ දරුවන් යහමග ගන්වා

දෙස බස රැස බුදු සමය නගා

ශිල්පකලා විද්‍යාලෝකේ .....

සමරමු අනුලා......


ධීර වීර ගුණ නැණ බලධාරී //

වීර විකුම් හෙළ ජීවය පා

ඔද තෙද බලපා  රස ලොව කළඹා

පෙරටම යවූ ඔබ දූ දරුවෝ

සමරමු අනුලා......


සාමකාමි දියුණුව සහජීවේ //

සිරිලක් පොළොවේ මතුකරදී

ජයගොස නංවා කිතුරැස ගන්වා

"සැරදේවා ඔබ බැබළේවා"

සමරමු අනුලා......

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ