අංක ගණිත රැහැන

අංක ගණිත රැහැන, හෝ ගැටැති රැහැන යනු, බොහෝ ගණිතමය සහ ජ්‍යාමිතික ගැටළු විසඳීමට භාවිතා කල හැකිව තිබූ සහ මධ්‍යතන යුගයේ පුළුල් භාවිතයෙහි පැවතුණු අංක ගණිතමය මෙවලමකි. අංක ගණිත රැහැනක සාමාන්‍යයෙන් සම අන්තර වල පැවති ගැට 13 ක්—එබැවින්, එය සමහරවිට හැඳින්වුනේ දහතුන් -ගැට-රැහැන යනුවෙනි— අවම වශයෙන් පැවතිණි. මෙයට වඩා බොහෝ ගැට තිබුණේ නම්, විශේෂයෙන් ගුණකිරීම සහ බෙදීම සඳහා උපකාරී වුණි.

ගැටැති රැහැන සහිත අංක ගණිත රූපකයක් (හෝර්ටස් ඩෙලිසියරම් (1180 පමණ) වෙතින් උපුටා ගන්නා ලදි

මධ්‍යතන ගෘහ නිර්මාණ ශිල්පයෙහිදී, ගැටැති රැහැන ගෘහ නිර්මාණ ශිල්පීන්ට අත්‍යාවශ්‍යක වූයේ, සමපාද සහ සෘජු-කෝණාස්‍ර ත්‍රිකෝණ මෙන්ම, වෘත්ත තැනීමටද එය ඉවහල් වුනු නිසාය.

හෝර්ටස් ඩෙලිසියරම්හී සංස්කාරී කලා විස්තර කොට දැක්වීමේදී , අංක ගණිතය පිළිබඳ රූපකය ලෙස දැක්වෙන්නේ ගැටැති රැහැනක් සහිත ස්ත්‍රී රූපයකි.

අංක ගණිතමය කෘත්‍යයන්

අංක ගණිතය
එකතුකිරීමX + Y = Zපළමුව X ගැට සංඛ්‍යාවක්ද, ඉක්බිතිව Y සංඛයාවක්ද ගණිනු ලැබේ. ගණිනු ලැබූ මුළු ගැට සංඛ්‍යාව Z වෙයි.නිද.: 5 + 4 = 9
අඩුකිරීමX - Y = Zපළමුව X ගැට සංඛ්‍යාවන් ගැණ, ඉන්පසු ගැට Y සංඛ්‍යාවක් 'ගැණීම අතහරිනු ලැබේ'. ඉතිරි වන ගැට සංඛ්‍යාව Z වෙයි.නිද.: 9 - 4 = 5
ගුණ කිරීමX * Y = Zගැට X සංඛ්‍යාවක් ගණිනු ලැබ, ප්‍රතිඵලය වශයෙන් ලැබෙන් දිග Y වරක් සිදු කරනු ලැබෙයි. ගණිනු ලැබූ මුළු ගැට සංඛ්‍යාව Z වෙයි.නිද.: 4 * 3 = 12
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=අංක_ගණිත_රැහැන&oldid=308792" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි