අධිරාජකීය බොක්න්‍යොං ග්වයි-ඉන් බිසව

චොංජු යං වංශයේ අධිරාජකීය බොක්න්‍යොං ග්වයි-ඉන් බිසව (1882 සැප්තැම්බර් 27 – 1929 මැයි 30) (복녕당 귀인 양씨) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියානු රජ සහ අධිරාජයා වූ කොරියාවේ ගෝජොංගේ බිසවකි. ඇගේ සම්පූර්ණ නාමය වූයේ යං චුන්-ගි (양춘기) ය.

බොක්න්‍යොං ශාලාවේ යං ග්වයි-ඉන්

ඇය 1905 මාර්තු 10 දින පරිවාර ස්ත්‍රියක ලෙසින් දොක්සුගුං මාලිගයට පිවිසියා ය. දොක්හ්යේ කුමරියට උපත ලබාදීමෙන් පසු, ඇයට "බොක්න්‍යොං" (福寧) යන නාමය ලබාදෙන ලදී.[1]

දරුවන්

  1. දොක්හ්යේ කුමරිය (1912 මැයි 25 – 1989 අප්‍රේල් 21) (덕혜옹주) [2] [3]

ආශ්‍රේයයන්

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි