අනගාරික

අනගාරික යනු භික්ෂුවකගේ ගිහි උපස්ථායක වරයෙකුට ථේරවාද බුද්ධාගම භාවිතා කරන පදයකි[තහවුරු කර නොමැත]. ශ්‍රමන නීති හෙවත් විනය අනුව, මිල මුදල් පරිහරණය, වෙනත් ස්ථානයකට වාහනයක් පදවා ගෙන යාම, ඇතුළු ජීවිතයට අවශ්‍ය සමහරක් කර්තව්‍යයන්, භික්ෂූන් හට සිදුකිරීම නුසුදුසු හෝ අකැප බව දක්වා ඇති බැවින්, ගිහි උපස්ථායක වරුන්ට මේ පිළිබඳ කටයුතු කිරීමට අවකාශ සලසා ඇත. සෑම අනගාරික වරුන්ම දස සිල් සුරකින අතර, බොහෝ විට පසු කලෙක භික්ෂූන් බවට පත් වීමේ බලාපොරොත්තු ඇතිව සිටින නමුදු, සැමවිටම එසේ නොවෙති.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=අනගාරික&oldid=343955" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි