අරිජිත් සිං

ඉන්දියානු ගායකයා සහ සංගීත නිර්මාපකයා

අරිජිත් සිං (උපත 25 අප්‍රේල් 1987) ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ගායකයකු සහ සංගීත නිර්මාපකයෙකි.[6][4][2] ඔහු ප්‍රධාන වශයෙන්ම හින්දී සහ බෙංගාලි භාෂාවලින් ගායනා කළ ද, අනෙකුත් විවිධ ඉන්දියානු භාෂාවලින් ද ගීත ගායනා කොට තිබේ.[7][8] මොහු ජාතික සම්මානයක් සහ ෆිල්ම්ෆෙයාර් සම්මාන හයක් හිමි කරගනිමින් වාර්තාවක් පිහිටුවා තිබේ. භාරතීය සහ පාකිස්තානී සංගීත ක්ෂේත්‍රයන් හි හොඳම ගායකයන්ගෙන් අයකු ලෙස සැළකෙන මොහුට දකුණු ආසියාව සුවිශාල රසික ප්‍රජාවක් ඇත. මොහු "පිළිවැයුම් ගායනයේ රජු" ලෙස ද විරුදාවලී ලබයි.[9][10]

අරිජිත් සිං
සිං 2015 දී 5වන GiMA සම්මාන උළෙලේ දී
උපත25 අප්‍රේල් 1987 (1987-04-25) (වයස 36)[1]
ජියාගන්ජ්, මුර්ෂිදාබාද්, බටහිර බෙංගාලය, ඉන්දියාව
උගත් ශාස්ත්‍රාලයශ්‍රීපට්ග් සිංහ් කොලීජිය
රැකියාව
  • ගායකයා
  • තනු නිර්මාපකයා
  • සංගීත නිෂ්පාදක
[2]
සක්‍රීය වසර2007–present
කලත්‍රයා(යන්)
  • කෝයෙල් සිංහ් (වි. 2014)[3]
දරුවන්2
සම්මානසම්මාන ලැයිස්තුව
සංගීත වෘත්තිය
ප්‍රභේද
  • ෆිල්මි
  • සූෆි
  • බටහිර ශාස්ත්‍රීය සංගීතය
  • රබීන්ද්‍ර සංගීත්
  • පොප්
  • EDM[4]
  • ඝසල්
  • භාරතීය ශාස්ත්‍රීය[5]
ලේබල
  • ඔරියොන් මියුසික්
  • සී මියුසික් කම්පනි
  • ටී-සීරීස්
  • සෝනි මියුසික් ඉන්ඩියා
  • වයිආර්එෆ් මියුසික්
  • ටිප්ස්

ආශ්‍රේයයන්

බාහිර සබැඳි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=අරිජිත්_සිං&oldid=504486" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි