අවදානම හමුවේ ඇති විශේෂ
අවදානම හමුවේ ඇති විශේෂ හෝ තර්ජනයට ලක් වීමට ආසන්න විශේෂ (ඉංග්‍රීසි: near-threatened species) යනු IUCN සංරක්ෂණ තත්ත්ව වර්ගීකරණය කි. International Union for Conservation of Nature මගින් මෙසේ Near Threatened (NT) ලෙස දක්වන්නේ යම් ජීවී විශේෂයක් නුදුරු අනාගතයේ දී අන්තරායට ලක් වූ විශේෂයක් බවට පත්වීමට ඉඩ ඇති මුත්, දැනට "අන්තරායට ලක් වූ" තත්ත්වය ලැබීමට සුදුසුකම් නොලබන විටය.[1][2]
අනුව සංරක්ෂණ තත්ත්වය | |
---|---|
වඳ වී ගිය | |
| |
තර්ජනයට ලක්වූ | |
| |
අඩු අවදානමක් සහිත | |
| |
වෙනත් ප්‍රවර්ග | |
| |
සබැඳෙන මාතෘකා
| |
රතු ලැයිස්තු පන්ති (ඉහත) සහ නේචーසーව් තත්ත්වය (පහත) සංසන්දනය කිරීම | |
ආශ්‍රිත
- IUCN Red List near threatened species, taxonomic rank අනුව පටිපාටිගත.
- Category:IUCN Red List near threatened species, ආකාරාදී පිළිවෙලට පටිපාටිගත.
- List of near threatened amphibians
- List of near threatened arthropods
- List of near threatened birds
- List of near threatened fishes
- List of near threatened insects
- List of near threatened invertebrates
- List of near threatened mammals
- List of near threatened molluscs
- List of near threatened reptiles
මූලාශ්‍ර
භාහිර සබැඳි
- List of Near Threatened species as identified by the IUCN Red List of Threatened Species