ආන්තර එන්ජිම

බහුපද ශ්‍රිතයන් වගු ගත කිරීම සඳහා සැලසුම් කල ස්වයංක්‍රිය, යාන්ත්‍රික ගණකයකි

ආන්තර එන්ජිමක් යනු බහුපද ශ්‍රිතයන් වගු ගත කිරීම සඳහා සැලසුම් කල ස්වයංක්‍රිය, යාන්ත්‍රික ගණකයකි. බහුපද සංගුණක කුඩා කුලකයක් භාවිතා කොට ශ්‍රිතයන් අන්කර් නිවේශනය හෝ වගු ගත කිරීම හෝ සිදු කිරීමේ ක්‍රමයක් වන භාත අන්තර ක්‍රමය අනුසාරයෙන් මෙම නම ව්‍යුත්පන්න වී ඇත. යාත්‍රිකයන් හා විද්‍යාඥයින් යන දෙකොටසම විසින් සාමාන්‍යයෙන් භාවිතා කෙරෙන ශ්‍රිතයන් වන, ලඝුගණක සහ ත්‍රිකෝණමිතික ශ්‍රිත යන දෙවර්ගයම, බහුපද අනුසාරයෙන් සන්නිකර්ෂණය කල හැකි බැවින්, ආන්තර එන්ජිමක් විසින් බොහෝ ප්‍රයෝජනවත් සංඛ්‍යා කුලක ගණනය කල හැකිය.

ලන්ඩන විද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර ඇති හා බැබේජ්ගේ සැලසුම අනුව තනා ඇති ආන්තර එන්ජිම. මෙම සැලසුමෙහිදී සියළු ස්තම්භයන් සඳහා එකම තථ්‍යතාව ලබා දී ඇතත්, බහුපද ගණනය කිරීමේදී ඉහළ-ගණයේ ස්තම්භ වල තථ්‍යතාව අඩු අගයක පැවතිය හැක. මෙම එන්ජිම අනුරුවක් නොවේ (බැබේජ්ගේ ජීවිත කාලය තුලදී එය තැනුනේම නැත); එබැවින් මෙය පළමුවැන්නම වෙයි - එනම් මුල් නිර්මාණය.

ගණිතඥයින් හා මිනිස් "පරිගණක" විසින් සමන්විත කණ්ඩායම් විසින් දෝෂ විරහිත වගු නිපැයීමේ ඓතිහාසික දුෂ්කරතාවය නිසා එම ක්‍රියාවලිය ස්වයංක්‍රිය කරලීමේ අභිලාෂයක් වෙත චාල්ස් බැබේජ් පෙලඹවිණි.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ආන්තර_එන්ජිම&oldid=251426" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි