ආමාශය

★ උදර කුහරයේ ඇති "J " හැඩැති විස්තෘත පැසකි.★ ආමාශයේ අභ්‍යන්තර පෘෂ්ඨය ඉතා විශාල වශයෙන් නැමී ඇති අතර ,ඒවා තුළ කුහර දක්නට තිබේ.★ මේවා ආමාශයික ග්‍රන්ථි කරා යොමුව ඇත .★ ආමාශයික ග්‍රන්ථි තුළ සෛල වර්ග තුනක් දක්නට ලැබේ.★ ඒවා නම් ශ්ලේෂ්මල සෛල ,ප්‍රධාන සෛල හා පාර්ශ්වික සෛල වේ.★ ආමාශ බිත්තිය විශාල වශයෙන් ඇදෙනසුලුවේ.★ ආමාශයේ විදුර කොටස කුඩා අන්ත්‍රය සමග සම්බන්ධ වේ.★ අන්නශ්‍රෝතය හා ආමාශය අතර ඇති සන්ධියේ හෘදාසන්න වක්‍ර පිධානය හමු වේ.★ ආමාශය හා ක්ෂුද්‍රාන්තය අතර සන්ධියේ ආලාරවක්‍ර පිධානය ඇත.★ ඒවා වෘත්තාකාර සිනිදු පේශිවලින් සෑදී ඇත.★ මේ අවයව හරහා ද්‍රව්‍ය ගමන යාමනයට මේ වක්‍ර පිධාන උදවු වේ.

ආමාශයේදී ආහාරයට වන දේ

ආමාශයික යුෂයේ අඩංගු එන්සයිම 2 කි.

  1. පෙප්සීන්
  2. රෙනින්

ආමාශය තුල සිදුවන රසායනික ජීරණය ආමශයික ග්‍රන්ථි මගින් ස්‍රාවය වන ආමශයික යුෂයේ අඩංගු සංඝටක මගින් සිදු වේ.ආමශයික යුෂය ස්‍රාවය වීම ස්වයංසාධක ස්නායු පද්ධතියෙන් හා හෝර්මෝන මගින් සිදු වේ.

ආමාශය 6.හෘදාසන්න චක්‍ර පිදානය, 9.ආලාර චක්‍ර පිදානය

පෙප්සීන් මගින් ප්‍රෝටින් පොලිපෙප්ටයිඩ් බවට ජීර්ණය කරයි.රෙනින් මගින් කිරි කැටි ගැසීම සිදු කරයි.ඒය සිදු වන්නේ කුඩා ළමයින්ගේ ය.මෙහි ආහාර පැය 3ක් පමණ රදවා ගනියි.මේ සදහා ආලාර චක්‍ර පිදානය උපකාරී වේ.ජීර්ණය අවසන් වූ පසු ආලාර චක්‍ර පිදානය විවර වී වරින් වර ආමලසය ක්ෂුද්‍රාන්තය ට ඇතුලු වේ.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ආමාශය&oldid=578213" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි