ආර්ඩුයිනෝ

ව්
ආර්ඩුයිනෝ
Arduino Uno SMD R3
Developerarduino.cc
නිෂ්පාදකයාMany
මාදිලියSingle-board microcontroller
Operating systemNone
CPUAtmel AVR (8-bit),
ARM Cortex-M0+ (32-bit),
ARM Cortex-M3 (32-bit),
Intel Quark (x86) (32-bit)
ධාරිතාවFlash, EEPROM
මතකයSRAM
Websitearduino.cc

Software

ආර්ඩුයිනෝ Software IDE
Screenshot of Arduino IDE showing Blink program
සංවර්ධක(යෝ)Arduino Software
ස්ථායි නිකුතුව
1.8.12 / 13 පෙබරවාරි 2020; වසර 4 කට පෙර (2020-02-13)[1]
ක්‍රමලේඛන භාෂා(ව)Java, C, C++
මෙහෙයුම් පද්ධතියWindows, macOS, Linux
පරිගණක වේදිකාවIA-32, x86-64, ARM
වර්ගයIntegrated development environment
බලපත්‍රයLGPL or GPL license
වෙබ් අඩවියarduino.cc/en/Main/Software

අර්ඩුයිනෝ උපත ලබන්නේ 2005 දී ඉතාලියේ "Ivrea Interaction Design Institute" හිදීයි. මෙහිදී මෙය නිර්මණය කළ මැසිමෝ බන්සි, සහ ඩේවිඩ් මෙලිස් වන මොවුන්ගේ ප්‍රධාන අරමුණ වුයේ ඉලෙක්ට්‍රොනික් හෝ ප්‍රොග්‍රමින් පිළිබඳව දැනුමක් නොමැති සිසුන් සඳහා, විවිධ වු පර්යේෂණ කිරීමට හැකි පහසු වේදිකාවක් සකස් කර දීමයි.Arduino යනු නිදහස් මූලාශ්‍ර පරිගණක දෘඩාංග හා මෘදුකාංග සමාගමක්ය, මෙය තනි පුවරු ක්ෂුද්‍ර පාලක කට්ටල නිර්මාණය සහ නිෂ්පාදනය කරයි. එමගින් භෞතික ලෝකය තුල වස්තූන් හා පාරිසරික වෙනස්කම්තු සංවේදක මගින් හදුනාගෙන ඒවා පාලනය කිරීමට හැකි ඩිජිටල් උපාංග සහ අන්තර්ක්‍රියාකාරී වස්තූන් තැනීම සඳහා සහය ලබා දේ. GNU පොදු බලපත්‍ර (LGPL) යටතේ හෝ GNU General Public License (GPL) යටතේ අවසර ලබා දී ඇති නිදහස් මෘදුකාංග හා දෘඪාංග ලෙස මෙම වයාපෘතිෙය් නිෂ්පාදන බෙදා හැරේ. Arduino පුවරු වාණිජමය ආකාරයෙන් ලබා ගත හැකි වන අතර, බොහෝ උපංග ශ්‍රී ලාංකීය වෙළදසැල්වලදී මිලදී ගැනීමට පහසුකම් ඇත.

ගොනුව:Arduino

අර්ඩුයිනෝ බොර්ඩ්

Shields

Blink example

Power LED (red) and User LED (green) attached to pin 13 on an Arduino compatible board
#define LED_PIN 13                  // Pin number attached to LED.void setup() {    pinMode(LED_PIN, OUTPUT);       // Configure pin 13 to be a digital output.}void loop() {    digitalWrite(LED_PIN, HIGH);    // Turn on the LED.    delay(1000);                    // Wait 1 second (1000 milliseconds).    digitalWrite(LED_PIN, LOW);     // Turn off the LED.    delay(1000);                    // Wait 1 second.}
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ආර්ඩුයිනෝ&oldid=623663" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි