ඇලන් වෝකර් (සංගීත නිෂ්පාදක)

ඇලන් ඕලව් වෝකර් (උපත 1997 අගෝස්තු 24) හෙවත් කලින් ඩීජේ වෝක්ස් යන වේදිකා නාමයෙන් හැඳින්වුණේ නෝර්වීජියානු වාර්තා නිෂ්පාදක සහ ඩීජේ කෙනෙකි. ඔහු වඩාත් ප්‍රචලිත වූයේ 2015 ඒකලයක් වූ "ෆේඩඩ්" නිසාවෙනි. මේ සඳහා ඔහු වෙනස් රටවල් 10කට අධික සංඛ්‍යාවකින් ප්ලැටිනම් සහතික හිමිකරගත්තේ ය. 2017 ඩීජේ මැග් සඟරාවේ ඉහළම ඩීජේවරුන් 100 දෙනා අතර 17වන ස්ථානයට මොහුගේ නම සඳහන් විය.[2][3]

ඇලන් වෝකර්
වෝකර් ජර්මනියේ සම්මුඛ සාකච්ඡාවක් අතරතුර දී
පසුබිම් තොරතුරු
උපත් නාමයඇලන් ඕලව් වෝකර්
මෙලෙසින් ද හැඳින්වේ
  • ඩීජේ වෝක්ස්
  • වෝක්ස්
උපත24 අගෝස්තු 1997 (1997-08-24) (වයස 26)[1]
නෝර්තැම්ප්ටන්, එංගලන්තය
සම්භවයබර්ගෙන්, නෝර්වේ
ප්‍රභේද
  • Electro house
  • progressive house
  • deep house
වෘත්තිය
  • වාර්තා නිෂ්පාදක
  • ඩීජේ
වාද්‍ය භාණ්ඩ
  • Digital audio workstation
  • යතුරුපුවරු
  • පියානෝ
සක්‍රීය වර්ෂ2012–වර්තමානය
ලේබල
  • MER
  • DM
  • සෝනි
  • NCS
  • RCA
  • අල්ට්‍රා
වෙබ් අඩවියalanwalker.no
ජාතිකත්වය
පුරවැසිබවනෝර්වේ
එක්සත් රාජධානිය

සම්මාන සහ නිර්දේශ

ආශ්‍රේයයන්

බාහිර සබැඳි

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි