ඉස්ලාමීය නව වසර

ඉස්ලාමීය නව වසර ලෙසින්ද හැඳින්වෙන, හිජ්රා නව වසර යනු, (අරාබි: رأس السنة الهجريةRas as-Sanah al-Hijriyah) නව ඉස්ලාමීය දින දසුන් වසරක ඇරඹුම සනිටුහන් කරන දිනය වන අතර, වසර ගණනය වර්ධනය කෙරෙන දිනයයි.


ග්‍රෙගෝරියානු අනුරූපතාව

ඉස්ලාමීය චන්ද්‍ර වසර, ග්‍රෙගෝරියානු සූර්ය වසරට වඩා, දින එකොළසත් දොළසත් අතර ප්‍රමාණයකින් කුඩා බැවින්, සෑම වසරකම ග්‍රෙගෝරියානු වසරෙහි එකම දිනයක ඉස්ලාමීය නව වසර පතිත වන්නේ නැත.

ග්‍රෙගෝරියානු දින දසුනේ පහත දිනයන් ඉස්ලාමීය නව වසරට අනුරූප වෙයි:

ඉස්ලාමීය වසරග්‍රෙගෝරියානු දිනය
1430 AH28/29 දෙසැම්බර් 2008
1431 AH17/18 දෙසැම්බර් 2009
1432 AH7/8 දෙසැම්බර් 2010
1433 AH26/27 නොවැම්බර් 2011
1434 AH14/15 නොවැම්බර් 2012
1435 AH4/5 නොවැම්බර් 2013
1436 AH24/25 ඔක්තොම්බර් 2014
1437 AH13/14/15 ඔක්තොම්බර් 2015
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ඉස්ලාමීය_නව_වසර&oldid=394269" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි