උකුස්සා

උකුස්සාගේ ආයු කාලය අවුරුදු 70ක් පමණය.හොදින් වඩුනු උකුස්සෙක් මාලුන්,පක්ශීන්,හාවුන්,සර්පයන්,කුඩා මුව පැටවුන් වැනි සතුන්ය ආහාරයට ගනියි . 30-40 පමණ වන විට උකුස්සාට මරණයත් ජීවිතයත් අතර එක් අභියෝගයක් පැමිනෙණවා ඒ උකුස්සා අවුරුදු 40 පමණ දඩයම් කරපු හොට වකුටු වීම, නිය ගැල වීම සහ පිහාටු ගැලවීම වීම වැනි දේය. එම නිසා ඌට ගොදුරක් වත අල්ලා ගැනීමට නොහැකි වනු ඇත. ඉන්පසු ඌ නව ජීවිතයක් තෝරා ගැනේ. විශාල ගල් පර්වතයකට ගොස් තමාගේ පිහාටු එකින් එක ගලවා දමා, නියපොතු ගලක අතුල්ලා කඩා දමා,හොටය ගලක වේගයෙන් හප්පා කඩ දමා නිරාආහාරව මාස එකහමාරක් පමණ සිටිනු ඇත.පොඩ්ඩක් හෝ හිස සෙලෙව්ව හොත් හිසේ අභ්‍යන්තරයට ලේ ගොස් ඌ මිය යා හැක.ඉන්පසු ඌගේ හොටය වඩී,පිහාටු වැවී,නිය උල් වී ඌ නව ජීවිතයක් අරභය්

උකුස්සා

උකුස්සන් යනු විශාල, ශක්තිමත් සහ බුද්ධිමත් පක්ෂින් විශේෂයකි. මොවුනගේ නියපොතු සහ ඇස් ඉතා තියුණුව වැඩි තිබෙනවා මොවුනගේ ආහාර සොයා ගැනිම පහසු වීම සඳහා. සමාන්‍යෙන් මොවුන් වාසස්ථාන සඳහා යොදාගන්නේ උස් කඳු පර්වත සහ උස් ගස් වේ. ගැහැණු සතෙකු වරකට බිත්තර දෙකක් පමණ දමයි. ලෝකයේ අද වන විට උකුස්සන්ගේ වර්ග කිහිපයක්මද දැක ගත හැකිය.උකුස්සා යොදාගෙන අතීතයෙ රජවරුන් විවිද තරග පවත්වා ඇති ඇතර එය සමහර රටවල පැරනිම ක්‍රීඩවද වේ.

තීක්ෂණ නුවණක් සහ තියුණු ඇස් දෙකක් පිහිටයි.



  • අලුත් වැඩියා වෙමීන් පවති
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=උකුස්සා&oldid=655413" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි