උඩරට ගිවිසුම

1815 දී සිංහල රාජධානිය බ්‍රිතාන්‍ය රාජධානිය යටතට පැවරූ ලියවිල්ල

ඉංග්‍රීසි ජාතික ආක්‍රමණිකයන් හා ලක්දිව එකල පැවති එකම නිදහස් රට වූ සිංහලේ රදළ වරුන් අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමකි. මෙමගින් සිංහලේ රාජධානියේ නමින් එකල හඳුන්වනු ලැබූ භූමියේ පාලනය පිළිබඳ අයිතිය එක්සත් රාජධානියට පවරන ලදී.

උඩරට ගිවිසුම
උඩරට_ගිවිසුමේ_අත්සන් පිටුව
වර්ගයdeposition of Sri Vikrama Rajasinha
කෙටුම්පත් කිරීම1815
අත්සන් කිරීම2 මාර්තු 1815
ස්ථානයමහනුවර මගුල් මඩුව
අත්සන්කරුවෝ12
පාර්ශව2
භාෂාසිංහල ,ඉංග්‍රිසි
විකිමූලාශ්‍ර : උඩරට ගිවිසුම

දිනය

මෙම ගිවිසුම ශක වර්ෂ 1736 නවම් මස අවසතවක තිථිය ලත් ගුරු දින හෙවත් ක්‍රි.ව. 1815 මාර්තු මස 02වන දින අත්සන කෙරිනි.මෙය 1815 මාර්තු මස 04 දින අත්සන් කළ බවටද වාර්තා ඇත.

අත්සන්කරුවෝ

ගොනුව:උඩරඩ ගිවිසුම නිළමේවරු.jpg
උඩරට_ගිවිසුම_අත්සන්කල සිංහලේ නිළමේවරු

ජෝර්ජ් රජු සහ ජෝර්ජි වෙල්සෙහි කුමාරයින් වෙනුවෙන්

  • රොබර්ට්‌ බ්‍රවුන්රිග් - ලංකා ආණ්ඩුකාරයා
  • ජෝන් ඩොයිලි - ඉංග්‍රීසි ආණ්‌ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්තක
  • ඡේම්ස්‌ සදර්ලන්ඩ් - ඉංග්‍රීසි ආණ්‌ඩුවේ නියෝජ්‍ය ලේකම් සහ සිංහලේ පලාත් බාර ලේකම්

සිංහලෙ වැසියන් වෙනුවට

  • ඇහැලේපොල මහ නිලමේ
  • මිල්ලෑව - වෙල්ලස්‌සේ හා බින්තැන්නේ දිසාව
  • රත්වත්තේ -මාතලේ දිසාව
  • ගලගොඩ - නුවර කලාවියේ දිසාව
  • මොල්ලිගොඩ - මහ අදිකාරම් හාසත් කෝරළේ දිසාව
  • මොල්ලිගොඩ (කනිෂ්ඨ) - තුන් කෝරළේ දිසාව
  • පිළිමතලව්වේ (කපුවත්තේ)- දෙවන අදිකාරම් හා සබරගමුවේ දිසාව
  • පිළිමතලව්වේ (කනිෂ්ඨ) -සතර කෝරළේ දිසාව
  • මොණරවිල කැප්පෙටිපොළ මහ නිලමේ - ඌවේ දිසාව
  • ගලගම -තමන්කඩුවේ දිසාව

උඩරට ගිවිසුමේ වගන්ති කියවීම

'Sri Wickrema Rajasinha', the 'Malabari' king, [is] to forfeit all claims to the throne of Kandy.The king is declared fallen and deposed and the hereditary claim of his dynasty, abolished and extinguished.All his male relatives are banished from the island.The dominion is vested in the sovereign of the British Empire, to be exercised through colonial governors, except in the case of the Adikarams, Disavas, Mohottalas, Korales, Vidanes and other subordinate officers reserving the rights, privileges and powers within their respective ranks.The religion of Buddhism is declared inviolable and its rights to be maintained and protected.All forms of physical torture and mutilations are abolished.The governor alone can sentence a person to death and all capital punishments to take place in the presence of accredited agents of the government.All civil and criminal justice over Kandyan to be administered according to the established norms and customs of the country, the government reserving to itself the rights of interposition when and where necessary.Other non-Kandyan's position [is] to remain [as privileged as previously] according to British law.The proclamation annexing the Three and Four Korales and Sabaragamuwa is repealed.The dues and revenues to be collected for the King of England as well as for the maintenance of internal establishments in the island.The governor alone can facilitate trade and commerce.

පිටපත් දෙකක්

ගොනුව:Udarata giwisuma.jpgමෙහිදි සිංහල බලදධාර්‍ර්බන් හට ලබාදුන් පිටපත අස්තානගත වී ඇත..

හදිසි රාජ්‍ය පාලන කර්තව්‍යය

ආශ්‍රිත

  • Kandyan Treaty of 1638

මූලාශ්‍ර

භාහිර සබැඳි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=උඩරට_ගිවිසුම&oldid=613819" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි