උපයෝගීතා මෘදුකාංග

උපයෝගීතා මෘදුකංග යනු පද්ධති මෘදුකාංග වර්ගීකරණයේදී අපට හමුවන්නා වූ ඒ අංගයකි. එනෙක් අංග දෙක වන්නේ මෙහෙයුම් පද්ධති හා භාෂා පරිවර්ථක වේ.

උපයෝගීතා මෘදුකාංග ගණයට අයත් වන වෛරස් නාශක මෘදුකාංගයක්.

උපයෝගීතා මෘදුකාංග (ඉංග්‍රීසි:  Utility software) යනු පද්ධති මෘදුකාංග (system software) ගණයට අයත් වන පරිගණක මෘදුකාංග විශේෂයකි.වෛරස් නාශක මෘදුකාංග මේ සදහා එක් උදාහණයක් ලෙස ගහ හැකි අතර මේවාගෙන් කෙරෙන තවත් කර්යාන් පවතී.

ඒවානම්

  1. ගොනු සංකෝචනය කිරීම සදහා
  2. ඩිස්ක් පරීක්ෂා කිරීම
  3. නිර්ඛණ්ඩනීකරණය
  4. වෛරස් පරීක්ෂා කිරීම
  5. දත්ත උපස්ථම්බ කිරීම

වැනි කාර්යයන් දැක්විය හැකිය.


ප්‍රති වෛරස් මෘදුකාංග සදහා උදාහරණ

  නෝට්න්(Norton)  පැන්ඩා  (Panda)  ඒවීජි     (AVG)

ආශ්‍රිත

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි