එක්දින ජාත්‍යන්තර ක්‍රිකට්

(එක් දින ජාත්‍යන්තරය වෙතින් යළි-යොමු කරන ලදි)

එක් දින ජාත්‍යන්තරය (එදිජා) යනු, සීිමිත ඕවර් ක්‍රිකට් ආකෘතියක් වන අතර, ජාත්‍යන්තර තත්ත්වයේ කණ්ඩායම් දෙකක් අතර ක්‍රීඩා කෙරෙමින්, එක් එක් කණ්ඩායම කිසියම් වෙනස් නොවන ඕවර ගණනකට, සාමාන්‍යයෙන් ඕවර පනහකට, මුහුණ දෙති.

මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර එදිජා තරගයක් පැවැත්වේ. කහ පැහැති ඇඳුමෙන් සැරසී සිටින ඕස්ට්‍රේලියානුවෝ පිතිකරුවෝ වන අතර, නිල් පැහැ ඇඳුමෙන් සැරසුනු ඉන්දියාව පිටිය රකිති.
අයිසීසී එක්දින ශ්‍රේණිගතකිරීම
ස්ථානයකණ්ඩායමසහභාගී වූ
තරග
ප්‍රසාද ලකුණුශ්‍රේණිගතය
1 එංගලන්තය384,659123
2 ඉන්දියාව475,669121
3 දකුණු අප්‍රිකාව394,488115
4 නවසීලන්තය333,729113
5 ඕස්ට්‍රේලියාව404,342109
6 පකිස්තානය373,55296
7 බංග්ලාදේශය312,66786
8 බටහිර ඉන්දීය කොදෙව්342,71980
9 ශ්‍රී ලංකාව433,26676
10 ඇෆ්ගනිස්තානය281,78064
11 සිම්බාබ්වේ301,60954
12 අයර්ලන්තය2092146
13 ස්කොට්ලන්තය935940
14 නේපාලය815219
15 එක්සත් අරාබි එමීර්1514410
16 පපුවා නවගිනිය9506
Matches is the number of matches played in the 12-24 months since the May before last, plus half the number in the 24 months before that. See points calculations for more details.
Reference: Cricinfo Rankings page,ICC ODI rankings 3 May 2019
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි