ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප‍්‍රිකා සංචාරය 2018

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම 2018 පෙබරවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට නියමිතය. ඒ ටෙස්ට් තරග හතරක් ක්‍රීඩා කිරීමටය.[3][4][5] මෙම සංචාරයේ ආරම්භයට පෙර දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක මෝර්නි මෝකල් මෙම තරගාවලිය අවසානයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළේය.[6] During the third Test, Morkel became the fifth bowler for South Africa to take 300 Test wickets.[7]

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා 2018
දකුණු අප්‍රිකාව
ඕස්ට්‍රේලියාව
දින වකවානුව22 පෙබරවාරි – 3 අප්‍රේල් 2018
නායකයන්ෆෆ් දු ප්ලෙසිස්ස්ටීව් ස්මිත්[n 1][1]
ටිම් පේන්[n 2][2]
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලයතරග 4 කින් යුතු තරග මාලාව 3–1 ලෙසින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණුඒඩන් මාර්ක්‍රම් (480)කැමරන් බැන්ක්‍රොෆ්ට් (223)
වැඩිම කඩුළුකගිසෝ රබාඩා (23)පැට් කමින්ස් (22)
තරගමාලාවේ ක්‍රීඩකයාකගිසෝ රබාඩා

තුන්වන ටෙස්ට් තරගය අතරතුර ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කිරීමේ වරදට අසුවිය. පන්දුව පළුදු කළ බව පිළිගැනීමෙන් අනතුරුව එල්ල වූ දැඩි පීඩනය හමුවේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත් සහ උප නායක ඩේවිඩ් වෝනර් නායකත්වයෙන් සහ උප නායකත්වයෙන් ඉවත්විය. ඉන්පසුව කඩුලු රකින ක්‍රීඩක ටිම් පේන් ඕස්ට්‍රේලියානු නායකත්වයට පත්විය.[8][9][10][11]එමෙන්ම ස්‌ටීව් ස්මිත්ට වසරක තරග තහනමකුත්, බෑන්ක්‍රොෆ්ට් හට මාස 9ක තහනමකුත් හිමි විය. ඊට අනුබල දුන් ඕස්ට්‍රේලියානු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඩේවිඩ් වෝනර් හට ද වසරක තරග තහනමක් හිමි විය.[12][13]ඉන්පසුව ඕස්ට්‍රේලියානු ප්‍රධාන පුහුණුකරු ඩැරන් ලේමන් සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කලේය.[14]

දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගමාලාව 3–1 ක් ලෙස ජයග්‍රහණය කළේය. මෙය 1970 It was the first time that South Africa had beaten Australia at home.[15]


උපුටාදැක්වීම් දෝෂය: "n" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="n"/> ටැග සොයාගත නොහැකි විය.

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි