ක්‍රෝකුස් නගර ශාලා ප්‍රහාරය

මොස්කව්හී බස්නාහිර කෙළවරෙහි පිහිටි රුසියානු නගරයක් වන ක්‍රස්නාගොස්ක්හී සංගීතය සඳහා රැස් වන ස්ථානයක් වන ක්‍රෝකුස් නගර ශාලාවෙහි 2024 මාර්තු 22 දින, 20:00 MSK (UTC+3) පමණ සංවිධානාත්මක ප්‍රහාරයක් සිදුවිය. තුවක්කුකරුවන් කිහිපදෙනෙක් විසින් එම ස්ථානයෙහි රැස්ව සිටි ජනයා වෙත බහුජන වෙඩිප්‍රහාරයක් එල්ල කල අතර එම ස්ථානයෙහි අටවා තිබුණු ප්‍රදාහක උපකරණයක් පුපුරවා හරින ලදි.[8] මෙම ප්‍රහාරය විසින් අවම වශයෙන් ජනයා 133 මරා දැමුණු අතර,[9] 145 ට වඩා තුවාල කරන ලද අතර, 2004 වසරෙහිදී සිදුවූ බෙස්ලන් පාසල් වටලෑමට පසුව සිදුවූ බිහිසුණුම ත්‍රස්තවාදී ප්‍රහාරය ලෙසින් සැලකෙයි.[10][11]

ක්‍රෝකුස් නගර ශාලා ප්‍රහාරය
රුසියාවෙහි ත්‍රස්තවාදය සහ යුරෝපයෙහි ඉස්ලාමීය ත්‍රස්තවාදයහී කොටසකි
ගොනුව:Interior of Crocus Theater.jpg
ප්‍රහාරයෙන් පසුව ක්‍රෝකුස් නගර ශාලා අභ්‍යන්තරය
Map
Map
ස්ථානයක්‍රෝකුස් නගර ශාලාව, ක්‍රස්නාග්‍රොස්ක්, මොස්කව් ඕබ්ලස්ට්, රුසියාව
ඛණ්ඩාංක55°49′33″N 37°23′25″E / 55.82583°N 37.39028°E / 55.82583; 37.39028 37°23′25″E / 55.82583°N 37.39028°E / 55.82583; 37.39028
දිනය22 මාර්තු 2024; දින 36 ක් පෙර (2024-03-22)
20:00 MSK (UTC+3)
ප්‍රහාර මාදිලිය
මරණ133+[1]
තුවාලකරුවන්145+[2]
ප්‍රහාරකයෝඉස්ලාමීය රාජ්‍යය – කොරෝසෝන් පළාත (වගකීම භාරගෙන ඇත)[3][4]
යුක්‍රේනය (රුසියානු චෝදනා)[5]
සහභාගිවූ සංඛ්‍යාව4[6][7]
චේතනාවනොදනී
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි