කැන්ඩි ෆැල්කන්ස්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල මහනුවර නගරය නියෝජනය කරන කණ්ඩායම

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය තුල, මහනුවර නගරය නියෝජනය කරන කණ්ඩායමකි කැන්ඩි ෆැල්කන්ස් . 2020 වසරේ දේශීය නිරූපක ක්‍රීඩකයා ලෙස කුසල් පෙරේරා ගිවිසුම්ගතවිය.[1][2] 2021 ඔක්තෝම්බර් මාසයේදී කණ්ඩායම හිමිකරුවන් වෙනස් කිරීමෙන් පසු ඔවුන්ගේ නම කැන්ඩි වොරියර්ස් ලෙස වෙනස් කළේය.[3] 2022 වසරේ සිට මෙම කණ්ඩායම කැන්ඩි ෆැල්කන්ස් ලෙස හඳුන්වයි.[4] එසේම 2022 වසරේදි සුපිරි ක්‍රීඩක වනිදු හසරංගද මෙම කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රීඩා කරයි.

කැන්ඩි ෆැල්කන්ස්
ගොනුව:Kandy Falcons.jpg
අපනාමය(න්):නුවර මචාන්
ලීගය:ලංකා ප්‍රිමියර් ලීග්
නායකයා:වනිදු හසරංග
පුහුණුකරුවා:පියල් විජේතුංග
නගරය:මහනුවර, ශ්‍රී ලංකාව
ඇරඹීම:2020; වසර 4 කට පෙර (2020) කැන්ඩි ටස්කර්ස් ලෙස, 2021 කැන්ඩි වොරියර්ස් ලෙස
LPL ජයග්‍රහණ:0

3st kit

ගොනුව:Kandy Tuskers.webp
2020 වසරේKandy Tuskers ලොගෝව.
2021 වසරේ Kandy Warriors ලෙස ලොගොව.

තරග වාරය

වර්ෂයලීග් වටයේ ස්ථානයඅවසන ස්ථානය
20205League stage
20215League stage

අනුග්‍රාහකයන්

YearKit manufacturersShirt sponsor (front)Shirt sponsor (back)Chest branding
2020JAT Holdings
2021Fairplay NewsSafexpay
2022SPEED Cricket GearsMazaPlayMazaPlay
2023BFICoinTB StoreSuper-11.

වර්තමාන සංචිතය

  • අන්තර්ජාතික වරම් ලැබු ක්‍රීඩකයන් තද අකුරින් දැක්වේ.
  •  *  දැනට ක්‍රීඩා නොකරන ක්‍රීඩකයන්
  •  *  මෙම තරග වාරය සදහා ක්‍රීඩා නොකරන ක්‍රීඩකයන්
අංකයනමරටඋපන් දිනය (වයස)පිතිකරණ විලාසයපන්දුයවන විලාසයසටහන්
පිතිකරුවන්
18පැතුම් නිස්සංක 18 මැයි 1998 (aged 24)දකුණත් පිතිකරු
10අශේන් බණ්ඩාර 23 නොවැම්බර් 1998 (aged 24)දකුණත් පිතිකරුදකුණතින් පා දඟ පන්දු
67ජනිත් ලියනගේ 12 ජූලි 1995 (aged 27)දකුණත් පිතිකරුදකුණතින් වේග පන්දු
3අශාන් ප්‍රියන්ජන් 14 අගෝස්තු 1989 (aged 33)දකුණත් පිතිකරුදකුණතින් පිට දඟ පන්දු
කවින් බණ්ඩාර 20 අගෝස්තු 1997 (aged 25)දකුණත් පිතිකරුදකුණතින් පිට දඟ පන්දු
තුන්-ඉරියව් ක්‍රීඩකයන්
49වනිදු හසරංග 29 ජූලි 1997 (aged 25)දකුණත් පිතිකරුදකුණතින් පා දඟ පන්දුCaptain
17ඉසුරු උදාන 17 පෙබරවාරි 1988 (aged 34)දකුණත් පිතිකරුවමතින් මද වේග පන්දු
29චාමික කරුණාරත්න 29 මැයි 1996 (aged 26)දකුණත් පිතිකරුදකුණතින් මද වේග පන්දු
21කමිදු මෙන්ඩිස් 30 සැප්තැම්බර් 1998 (aged 24)Left-handedAmbidextrous off break
26කාලොස් බ්‍රාත්වෙයිට් 18 ජූලි 1988 (aged 34)දකුණත් පිතිකරුදකුණතින් වේග පන්දුවිදේශ ක්‍රීඩකයන්
97ෆේබියන් ඇලන් 7 මැයි 1995 (aged 27)දකුණත් පිතිකරුවමතින් සාමාන්‍ය දග පන්දුවිදේශ ක්‍රීඩකයන්
කඩුළු රකින්නන්
15මිනොද් බානුක 29 අප්‍රේල් 1995 (aged 27)Left-handed
72ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් 28 නොවැම්බර් 1987 (aged 35)දකුණත් පිතිකරුදකුණතින් මද වේග පන්දුවිදේශ ක්‍රීඩකයන්
ලසිත් අබේරත්න 23 මැයි 1993 (aged 29)දකුණත් පිතිකරු
අවිශ්ක පෙරේරා 26 අප්‍රේල් 2001 (aged 21)දකුණත් පිතිකරු
දඟ පන්දුයවන්නන්
මලින්ද පුෂ්පකුමාර 24 මාර්තු 1987 (aged 35)දකුණත් පිතිකරුවමතින් සාමාන්‍ය දග පන්දු
අශේන් ඩැනියෙල් 20 පෙබරවාරි 2001 (aged 21)දකුණත් පිතිකරුදකුණතින් පිට දඟ පන්දු
Pace Bowlers
අහමඩ් ඩැනියෙල් 3 ජූලි 1997 (aged 25)දකුණත් පිතිකරුදකුණතින් මද වේග පන්දුවිදේශ ක්‍රීඩකයන්
99මතීශ පතිරණ 18 දෙසැම්බර් 2002 (aged 19)දකුණත් පිතිකරුදකුණතින් මද වේග පන්දු
Source:

පුහුණුකරුවන් හා කාර්යමණ්ඩලය

තනතුරනම
හිමිකරු
අධ්‍යක්ෂක, ක්‍රික⁣ට් කලමනාකරණය ෂ්‍යාම් ඉම්පෙට්
උපදේශක සනත් ජයසූරිය
ප්‍රධාන පුහුණුකරු පියල් විජේතුංග
පන්දුයැවී⁣මෙ පුහුණුකරු දර්ශන ගමගේ

නායකයන්

අංකයරටනමසිටදක්වාතරගජයපරාජසමානවුTie&LNR%
1 කුසල් ජනිත් පෙරේරා2020202082501031.25
2 ඇන්ජලෝ පෙරේරා2021Present82600025.00

Source: ESPNcricinfo, Last updated: 18 Dec 2021

පෙරසිටි ක්‍රීඩකයන්

Sri Lankan PlayersOverseas Players
  • Sohail Tanvir
  • Irfan Pathan
  • Munaf Patel
  • Brendan Taylor
  • Dale Steyn
  • Naveen-ul-Haq
  • Rahmanullah Gurbaz

සංඛ්‍යාන දත්ත

වැඩිම ලකුණු

Nat.PlayerSpanMatchesInningsRunsAverageHS10050
Kusal Mendis20208826337.576802
Kusal Perera20208820926.128701
Asela Gunaratne2020–Present111019232.0052*01
Rahmanullah Gurbaz20208816921.125301
Kennar Lewis2021–Present6616828.006201

Source: ESPNcricinfo, Last updated: 18 Dec 2021

වැඩිම කඩුළු

Nat.PlayerSpanMatchesWicketsAverageEconSRBBI4w5w
Nimesh Vimukthi2021–Present61011.405.7012.03/2400
Asela Gunaratne2020–Present11925.778.0019.32/2000
Naveen-ul-Haq20205822.8710.1613.53/4400
Nuwan Pradeep20208829.128.7919.83/3600
Sachindu Colombage2021–Present7721.857.2818.03/2000

Source: ESPNcricinfo, Last Updated:18 Dec 2021

Overall result

YearMatchesWinsLossesN/RSR(%)PositionSummary
2020826025.00%5/5League stage
2021826025.00%5/5League stage
Total16412025.00%

By opposition

OppositionMatchesWonLostNR% Win
Colombo Kings40400.00%
Dambulla Viiking413025.00%
Galle Gladiators422050.00%
Jaffna Kings413025.00%
  • Last updated: 23 December 2021
  • Tied+Win - Counted as a win and Tied+Loss - Counted as a loss

මූලාශ්‍ර

අඩවියෙන් බැහැර පිටු

සැකිල්ල:SriLanka-sport-team-stub

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි