චිත්‍රක නිර්මාණකරු


චිත්‍රක නිර්මාණ කරුවෙකු යනු රූප එකිනෙක සම්බන්ධ කිරීම් සිදු කරන, මුද්‍රණාක්ෂර විද්‍යාව හෝ චලන චිත්‍රක යොදා ගනිමින් නිර්මාණකරණයේ යෙදෙන චිත්‍රක නිර්මාණකරණය සහ චිත්‍ර කලාව තුළ සිටින වෘත්තිකයෙකි. චිත්‍රක නිර්මාපකයෙකු ප්‍රාථමිකව ප්‍රකාශයන්ට, මුද්‍රණයට හෝ විද්‍යූත් මාධ්‍ය වෙත චිත්‍රක නිර්මාණ කරන අතර විශේෂ කුඩා පොත් සහ වෙළඳ ප්‍රචාරණය නිර්මාණයෙහි විශේෂිතය. අකුරු සැකසීම, සන්නිදර්ශනය සහ වෙබ් නිර්මාණය වැනි කටයුතුවල ද විශාල වගකීමක් සතු වෘත්තිකයෙකු ලෙස චිත්‍රක නිර්මාණකරු හඳුන්වයි. එහෙත් මෙම විශේෂඥයන් විවිධාකාරයෙන් චිත්‍රක නිර්මාණය සම්බන්ධ වෘත්තීන්හි නිරත වේ. නිර්මාණකරුවෙකුගේ ප්‍රධාන වගකීම වන්නේ සෞන්දර්යාත්මක සහ ප්‍රවේශාත්මක ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමයි.

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි