ඡායාරූප පත්‍රකලාවේදය.

සදාචාරාත්මක සහ නෛයතික ගැටළු අනෙකුත් පත්‍රකලාවේදින්ට බලපානු සදාචාරාත්මක ප්‍රවේශයන් ඡායාරූප පත්‍රකලාවේදයට ද අදාල වේ. කුමන ඡායාරූප ගත කල යුතු ද කෙසේ ඡායාරූප ගත කල යුතු ද කෙසේ සංස්කරනය කල යුතු ද යන්න පිළිබදව අවදානය යොමු කළ යුතුය.


ඡායාරූප ප්‍රවෘත්ති ආයතනයකට ලැබුනු පසුව ඒවා උප කතෘවරයෙකු ගේ හෝ ඡායාරූප කතෘවරයෙකු ගේ භාරයට ගැනිමෙන් සදාචාරාත්මක ගැටලු අවම හෝ උපරිම කල හැකිය. එසේවන්නේ ඡායාරූප කෙසේ භාවිතා වේද යන්න පිළිබඳව ඡායාරූප පත්‍රකලාවේදියාට කිසදු බලයක් නොමැත හෙයන්‍ය.


ඩිඡිටල් ඡායාරූප කරනය මගින් ඡායාරූප හැසිරවීම ප්‍රති නිෂ්පාදනය සහ ව්‍යාප්තිය පහසු කල හැක නමුත් සදාචාරාත්මක ගැටළු වර්ධනය කර ඇත.


එක්සත් ජනපද ජාතක මාධ්‍ය ඡායාරූප කරුවන්ගේ සංගමය ඇතුලු වෘත්තිමය සංවිධාන මේ සම්බන්දයෙන් සදාචාරාත්මක නීත පද්ධතියක් අනුගමනය කරයි.


ප්‍රධාන සදාචාරාත්මක ගැටලු නිත පොතටට ඇතුළු වී තබේ. ඡායාරූප කරනය සම්බන්ද නිත රටින් රට වෙනස්‍ය. මෙම ගැටලුව තවත් උග්‍ර වන්නේ එක් රටක ඡායාරූප තවත් රටකට ප්‍රකාශනයට පත් වන විටය.


🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි