ජෙබෙල් ඉර්හවුඩ්


ජෙබෙල් ඉර්හවුඩ් හෝ අඩ්රාර් ඉග්හුඩ් (මොරොක්කානු අරාබි: جبل إيغود, අක්ෂර පරි. žbəl iġudpronounced [ˈd͡ʒabal ˈʔiːɣuːd]; බර්බර්: [ⴰⴷⵔⴰⵔ ⵏ ⵉⵖⵓⴷ adrar n iɣud] Error: {{Lang}}: text has italic markup (help)) යනු, මොරොක්කෝවෙහි මරාකෙෂ් නගරයට 100 කි.මි. (60 සැත) පමණ බටහිරින් සීඩී මොක්තාර් අසල පිහිටි පුරාවිද්‍යා අඩවියකි. මෙම අඩවිය 1960 වසරෙහිදී සොයාගැනීමෙහි සිට එහිදී හමුවූ හොමිනිඩේ ෆොසිල නිසා එය අවධානයට පාත්‍රව තිබුණි. මුලින්ම නියැන්දතාල් මානවයන්ගේ බවට සිතුණු මෙම ආදර්ශ , හෝමෝ සේපියන්වරුන්ගේ බවට නියමකොට වසර 300,000 ප්‍රමාණයකට වඩා පැරණි බවට කාල නිර්ණය කොට ඇත. මෙය නිරවද්‍ය නම්, පැරණිතම හෝමෝ සේපියන්වරුන්ගේ ෆොසිල නෂ්ටාවශේෂ හමුවූ ස්ථානය බවට එය පත් වෙයි.[1][2]

ජෙබෙල් ඉර්හවුඩ්
අඩ්රාර් ඉග්හුඩ්
Jebel Irhoud 1. Homo Sapiens
ඉර්හවුඩ් 1, ස්මිත්සෝනියන් ස්වභාවික ඉතිහාසය කෞතුකාගාරය
ජෙබෙල් ඉර්හවුඩ්
ජෙබෙල් ඉර්හවුඩ්
මොරොක්කෝව තුල පිහිටීම
විකල්ප නාමයجبل?إيغود
පිහිටුමමරාකෙෂ් නගරයට බටහිරින්
ප්‍රදේශයමෙරොක්කෝව
ඛණ්ඩාංක31°51′18″N 8°52′21″W / 31.85500°N 8.87250°W / 31.85500; -8.87250 8°52′21″W / 31.85500°N 8.87250°W / 31.85500; -8.87250
ඉතිහාසය
කාලසීමාපුරාශිලා
මෙහි සහකාරයෙකිහෝමෝ සේපියන්
අඩවි සටහන්
කැණීම් දින1991
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ජෙබෙල්_ඉර්හවුඩ්&oldid=399058" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි