පියයුර

(තනය වෙතින් යළි-යොමු කරන ලදි)

තනය යනු, අග්‍රේෂයෙකුගේ, ඌනකායේ, වම් හා දකුණු පැති වල, උඩු උදරීය පෙදෙස වන අතර, ස්ත්‍රියකගේ මෙය තුල ස්තන ග්‍රන්ථිය පිහිටා ඇති අතර ළදරුවන්ට පෝෂණය ලබා දීම සඳහා භාවිතා කෙරෙන කිරි ඒවායින් වැස්සෙයි.

තනය
ගැබිණි කාන්තාවකගේ තනය
විස්තර
ලතින්ලතින්: මමා (මමාලිස් “තනයට අයත්”) [1]
ධමනිය
අභ්‍යන්තර උරස් ධමනිය
ශිරාව
අභ්‍යන්තර උරස් ශිරාව
Anatomical terminology

පිරිමින් සහ ගැහැණුන් යන දෙවර්ගයේම තන ප්‍රවර්ධනය වන්නේ එකම කලල විද්‍යාත්මක පටකයන්ගෙනි . කෙසේවෙතත්, යෞවනෝදයෙහිදී, ස්ත්‍රී ලිංගික හෝර්මෝන, ප්‍රධාන වශයෙන් එස්ට්‍රජන් විසින්, තන ප්‍රවර්ධනයට රුකුල් දෙන අතර, මෙය පුරුෂයන් තුල නොසිදුවන්නේ, ටෙස්ටස්ටරෝන් අධික ප්‍රමාණයක් ස්‍රාවය වන බැවිනි . මෙහි ප්‍රතිඵලයක් ලෙසින්, ගැහැණුන්ගේ තන, පිරිමින්ගේ ඒවාට වඩා බොහෝ ලෙසින් කැපී පෙනෙයි.

ශබ්ද නිරුක්තිය

තනයට යෙදෙන තවද සිංහල පදයක් වන පයෝධර යන්න "වයස ඉක්මවා ගිය පුරුෂයෙක් තිඹිරි පල බදු යොවුන් පයෝධර සහිත ලාබාල දැරියක් විවාහ කොට ගෙන.." ආදි ලෙසින් පරාභව සූත්‍රයෙහි දැක්වෙයි. මෙම වදනම පියයුරු ලෙසින් භාවිතා වෙයි. කාව්‍යශේඛරයෙහි මෙය යෙදෙනුයේ පියොවුරු ලෙසිනි. තන කිරි යනු තනෙහි කිරි හෙවත් මව් කිරි වෙයි. තන පට යනු ස්ත්‍රීන්ගේ පයොධර වසා ගැනීම සඳහා බඳින රෙදි පට වෙයි. තන බඩතුර යනු තනත් බඩත් අතර පෙදෙසයි.


ආශ්‍රිත

සටහන්
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=පියයුර&oldid=490618" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි