ද්වාරය:බුද්ධාගම


බුද්ධාගම ද්වාරය

අමිතාභය මහා බුද්ධ ප්‍රතිමාව

අමිතාභය මහා බුද්ධ ප්‍රතිමාව

බුද්ධාගම හෙවත් බුදුසමය යනු බුදුන් වහන්සේ දේශනාකල බුදු දහම පාදකකොට ගොඩනැගී ඇති ආගමයි. බුද්ධාගමේ සම්ප්‍රදායයන් කිහිපයක් පවතී:

පුද්ගලයා මුහුණදෙන දුක, හා එයට පුද්ගලයාගේ ඇති වගකීමත්(බැඳීමත්), එම දුකෙන් මිදීමට පුද්ගලයාගේ ඇති ශක්‍යතාව හෙවත් නිවන ප්‍රායෝගිකව ලැබියහැකි ප්‍රත්‍යක්ෂයක් බවත්, ඒ සඳහා අනුගමනය කලයුතු ක්‍රියාමාර්ගයත් පෙන්වාදීම බුදුදහමේ පණිවුඩයයි.ගෞතම බුදුන් වහන්සේගේ දේශනා තුළ කියවෙන්නේ දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන සංසාරය ඉතාම දුක් සහිත බවත් අප්‍රමාදීව මේ පැවැත්ම නවත්වන ප්‍රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්ය. එසේ අනතුරු හැඟවීමෙන් නොනවතින බුදු හිමියන් මේ (ඉපදෙමින් මැරෙමින් යන) සසර පැවැත්මට හේතුවත්, එම හේතුව නැති කර දැමීමෙන් භව ගමන නතර කළ හැකි බවත් පෙන්වා දෙයි.

බුද්ධාගම පිළිබඳ තවදුරටත් ...

තෝරාගත් ලිපිය

ද්වාරය:බුද්ධාගම/Selected article/6

තෝරාගත් ඡායාරූපය්

ද්වාරය:බුද්ධාගම/Selected picture/8

මෙම මාසයේ

ද්වාරය:බුද්ධාගම/Selected anniversaries/අප්‍රේල්

තවත් සංවත්සර...


තෝරාගත් කියමන

ද්වාරය:බුද්ධාගම/Selected quote/8

මාතෘකා

විශේෂාංග අන්තර්ගත

ද්වාරය:බුද්ධාගම/Featured content

ඔබට කළ හැකි දෑ

ද්වාරය:Buddhism/Things you can do

අදාළ ලිපි

හින්දු ආගමඉන්දියානු ආගම්ෂින්ටෝතාඕ ආගමජෛන ආගමපරමවිඥානාර්ථයආගමඅධ්‍යාත්මිකතාවආසියාව
හින්දු ආගමඉන්දියානු ආගම්ෂින්ටෝතාඕ ආගමජෛන ආගමපරමවිඥානාර්ථයආගමඅධ්‍යාත්මිකතාවආසියාව


  • ටිබෙට් බුදු දහම
  • වජ්‍රයාන බුදු දහම


සම්බන්ධිත විකිමාධ්‍ය

 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ද්වාරය:බුද්ධාගම&oldid=419179" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි