ද්වාරය:Language/Intro

A mural in Teotihuacan, Mexico (ආ. 2nd century) depicting a person emitting a speech scroll from his mouth, symbolizing speech
Braille writing, a tactile variant of a writing system
Cuneiform is the first known form of written language, but spoken language predates writing by at least tens of thousands of years.
Two girls learning American Sign Language
භාෂාමය හැකියාවන්ට අදාළ මොළයේ ප්‍රදේශ​

භාෂාව යනු සන්නිවේදන ක්‍රමයකි. මානව භාෂණ හා කථන භාෂා සංකේත සහ එම සංකේත හසුරුවන ව්‍යාකරණය ඇතුළත් පද්ධතිය ලෙස විස්තර කළ හැකි ය. එම නිසා භාෂාව වනාහි පුද්ගලයකුගේ කථන ඉන්ද්රිය උපකාර කොට ශබ්දය මුදාහැරීමත් එය විවිධාකාර ලෙස අනුයෝජනය කිරීමත්ය. මිනිසා සොයා ගෙන ඇති ප්‍රබලම උපකරණය භාෂාව යි.එමෙන්ම භාෂාව මිනිසාගේ සිතීමේ උපකරණය ලෙසද සැලකිය හැකිය.

ප්‍රථම ලිඛිත භාෂා ක්‍රමය වුයේ නීලංකාරයයි. නමුත් කථාකරන භාෂාව ලිවිම ඇරඹිමට අඩු වශයෙන් අවුරුදු දසදහස් ගණනක් ගත වු බව විශ්වාස කෙරේ.

භාෂාවක් යනු දෘශ්‍ය ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය සන්නිවේදන සංකේතයන් හා ඒවා මෙහෙයවිම සදහා යොදාත් රීතින්ය. එවැනි ක්‍රමයක් සාමාන්‍ය සංසිද්ධියක් ලෙස යොදා ගැනිමද, භාෂාවක් යනුවෙන් හැදින්විය හැකි. භාෂාව විශේෂිත මිනිස් සංනිවේදන මාධ්‍යයක් ලෙස ‍සැලකේ. සතුන් විසින් සැලකිය යුතුලෙස සංකීර්ණ වු සංනිවේදන ක්‍රම භාවිතා කළද ඒවා කිසිවක් වාග් විද්‍යාඥයින් විසින් භාෂාව නිර්වචනය කිරිමට යොදා ගන්නා සියළු ගුණයන් අඩංගු වන බවත් දැනගන්නට නැත.

Outline of linguistics • Index of language articles
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ද්වාරය:Language/Intro&oldid=627157" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි