පරිශීලක:Chamika1990/බ්‍රිතාන්‍ය රජ ලැයිස්තුව

Royal coat of arms of the United Kingdom
Royal Arms
The Royal Arms since the accession of Queen Victoria in 1837, featuring the arms of England in both the first and fourth quarters, Scotland in the second and Ireland in the third. In Scotland a separate version is used (shown right), whereby the Arms of Scotland take precedence.[1]

1707 මැයි 1 වන දින එංගලන්ත රාජධානිය සහ ස්කොට්ලන්ත රාජධානිය ඒකාබද්ධ කිරීමෙන් පසු මහා බ්‍රිතාන්‍ය රාජධානියේ සහ එක්සත් රාජධානියේ 12 දෙනෙකු රජකම් කර ඇත. ඊට පෙර 1603 එංගලන්තයේ පළමු වැනි එලිසබෙත් රැජිණගේ අභාවය තෙක් එංගලන්තය සහ ස්කොට්ලන්තයට වෙන් වෙන් රජවරුන් විටි අතර 1603 මාර්තු 24 දින ස්කොට්ලන්තයේ හයවැනි ජේම්ස් රජු එංගලන්තයේ පළමු වැනි ජේම්ස් ලෙස රජ වීමේ සිට 1707 දක්වා රාජධානි දෙකම තනි රජ කෙනෙකු විසින් එකිනෙකින් ස්වාධීන රටවල් ලෙස පාලනය කර ඇත.

1801 ජනවාරි 1 වන දින මහා බ්‍රිතාන්‍යය අයර්ලන්ත රාජධානිය සමඟ ඒකාබද්ධ වී මහා බ්‍රිතාන්‍යය සහ අයර්ලන්ත එක්සත් රාජධානිය පිහිටුවීය. 1922 දෙසැම්බර් 6 වන දින අයර්ලන්තයේ දකුණු පෙදෙස නිදහස ලැබීමෙන් පසු, එහි නම 1927 අප්‍රියෙල් 12 වන දින මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අයර්ලන්තයේ එක්සත් රාජධානිය ලෙස සංශෝධනය කරන ලදී.

මෙම ලැයිස්තුවේ අඩංගු වන්නේ 1707 ඒකාබද්ධ වීමේ පණත් වලින් එංගලන්ත සහ ස්කොට්ලන්ත රාජධානි ඒකාබද්ධ කර මහා බ්‍රිතාන්‍ය රාජධානිය පිහිටවූදා සිට රජකම් කල රජුන්/රැජිණියන් පමණි.

ස්ටුවට් රාජ වංශය (1707–1714)

1702 මාර්තු 8 සිට එංගලන්තයේ, ස්කොට්ලන්තයේ සහ අයර්ලන්තයේ රජකම් කල ඈන් රැජින 1707 මැයි 1 සිට මහා බ්‍රිතාන්‍යයේ රැජින බවට පත්විය. (ඇගේ මුළු පාලනය අවුරුදු 12 යි සති 21 යි. )

නමපින්තූරයලාංඡනයඋපතවිවාහමරණයඋරුමයRef.
ඈන්
1 මැයි 1707
 –
1 අගෝස්තු 1714
(&0000000000000007.0000007 years, &0000000000000092.00000092 days)
6 February 1665
ශාන්ත ජේම්ස් මාලිගය
දෙවන ජේම්ස් රජුගේ
සහ ඈන් හයිඩ්ගේ දියණිය
ඩෙන්මාර්කයේ ජෝර්ජ් කුමරු
ශාන්ත ජේම්ස් මාලිගය
28 ජුලි 1683
No surviving children
1 අගෝස්තු 1714
කෙන්සින්ටන් මාලිගය
වයස: &0000000000000049.00000049 years, &0000000000000176.000000176 days
දෙවන ජේම්ස් රජුගේ දෙවන දියණිය
Bill of Rights 1689
[2]

හැනෝවර් රාජ වංශය(1714-1901)

1701 එංගලන්ත පාර්ලිමේන්තුවේ සම්මත නිරාකරණය කිරීමේ පනතෙහි ප්‍රතිපලයක් හැනෝවර් වංශිකයන්ගේ පැමිණීම සිදුවිය. එම පනත මගින් පාප්තුමා අදහන්නන් (උදා: රෝමාණු කතෝලිකයින්) සහ එවැනි පුද්ගලයකු සමග විවාහ වූවන් රජකමට පැමිණීම වලක්වන ලදි. ඒ අනුව 1701 දී ඈන් කුමරිය (පසුව ඈන් රැජිණ) ඇයගෙන් පැවත එන්නන්, තුන් වන විලියම් රජුගෙන් පැවත එන්නන් ට පසුව රජකම උරුම විය යුත්තේ පළමු වන ජේම්ස් රජුගේ මිණිබිරියක වන හැනෝවර් හි සොෆියාට බව තීරණය විය. මෙම නීතිය 1707 දී ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවෙන්ද නීතිගත කරන ලදි.

ජීවත් වන දරුවන් නොමැතිව 1714 දී ඈන් රැජිණ මියයාමට සති කිහිපයකට පෙර හැනෝවර් හි සොෆියාද මිය ගොස් සිටි බැවින් සොෆියාගේ වැඩිමහල් පුත්, හැනෝවර් හි වරක-කුමරු ජෝර්ජ් ලුවී බ්‍රිතාන්‍ය රජකමට පත්විය

නමපින්තූරයලාංඡනයඋපතවිවාහමරණයඋරුමයRef.
පළමු වන ජෝර්ජ්
ජෝර්ජ් ලුවී
1 අගෝස්තු 1714[lower-alpha 1]
 –
11 ජූනි 1727
(&0000000000000012.00000012 years, &0000000000000314.000000314 days)
28 May 1660
Leineschloss
හැනෝවර්හි අර්නස්ට් ඔගස්ටස් වරක-කුමරුගේ
සහ සොෆියා කුමරියගේ පුත්
බෘන්ස්වික්-ලනබර්ග් සෙල් හි සොෆියා ඩොරතියා කුමරිය
21 නොවැම්බර් 1682
දරුවන් 2යි
11 ජූනි 1727
Osnabrück
වයස: &0000000000000067.00000067 years, &0000000000000030.00000030 days
Great-grandson of James VI and I
Act of Settlement
Eldest son of Sophia of Hanover
[3]
දෙවන ජෝර්ජ්
ජෝර්ජ් ඔගස්ටස්
11 ජූනි 1727[lower-alpha 2][lower-alpha 3]
 –
25 ඔක්තෝබර් 1760
(&0000000000000033.00000033 years, &0000000000000125.000000125 days)
30 ඔක්තෝබර් 1683
Herrenhausen
පළමු වන ජෝර්ජ් රජුගේ
සෙල් හි සොෆියා ඩොරතියා කුමරියගේ පුත්
බ්‍රැන්ඩන්බර්ග්-ඇන්ස්බැක් හි කැරොලින් කුමරිය
22 අගෝස්තු 1705
Herrenhausen
දරුවන් 8යි
25 ඔක්තෝබර් 1760
කෙන්සින්ටන් මාලිගය
වයස:&0000000000000076.00000076 years, &0000000000000361.000000361 days
පළමු වන ජෝර්ජ් රජුගේ වැඩිමහල් පුත්[4]
තුන්වන ජෝර්ජ්
ජෝර්ජ් විලියම් ෆ්‍රෙඩ්‍රික්
25 ඔක්තෝබර් 1760[lower-alpha 4]
 –
29 ජනවාරි 1820
(&0000000000000059.00000059 years, &0000000000000096.00000096 days)
4 ජූනි 1738
නෝෆෝක් නිවස
ෆ්‍රෙඩ්‍රික්, වේල්සයේ කුමරුන්ගේ
සහ සැක්ස ගොතා හි ඔගස්ටා කුමරියගේ පුත්
මැක්ලන්බර්ග් ස්ට්‍රෙලිස් හි චාර්ලට් කුමරිය
ශාන්ත ජේම්ස් මාලිගය
8 සැප්තැම්බර් 1761
දරුවන් 15යි
29 ජනවාරි 1820
වින්ඩ්සර් මාලිගය
වයස: &0000000000000081.00000081 years, &0000000000000239.000000239 days
දෙවන ජෝර්ජ් රජුගේ මුණුබුරා[5]
හතර වන ජෝර්ජ්
ජෝර්ජ් ඔගස්ටස් ෆ්‍රෙඩ්‍රික්
29 ජනවාරි 1820[lower-alpha 5]
 –
26 ජූනි 1830
(&0000000000000010.00000010 years, &0000000000000148.000000148 days)
12 අගෝස්තු 1762
ශාන්ත ජේම්ස් මාලිගය
තුන් වන ජෝර්ජ් රජුගේ
සහ මැක්ලන්බර්ග් ස්ට්‍රෙලිස් හි චාර්ලට් කුමරියගේ පුත්
(1) මාරියා ෆිට්ස්හර්බට්
රජුගේ කැමැත්ත නොවිමසූ නිසා 1772 රාජකීය විවාහ පණත අනුව එම විවාහය ශුන්‍ය සහ බල රහිත ලෙස සැලකීය

පාර්ක් වීදිය
15 සැප්තැම්බර් 1785
No verified children
(2) බෘන්ස්වික් හි කැරොලින් කුමරිය
ශාන්ත ජේම්ස් මාලිගය
8 අප්‍රේල් 1795
එක් දියණියයි
26 ජූනි 1830
වින්ඩ්සර් මාලිගය
වයස:&0000000000000067.00000067 years, &0000000000000318.000000318 days
තුන්වන ජෝර්ජ් රජුගේ වැඩිමහල් පුත්[6]
හතර වන විලියම්
විලියම් හෙන්‍ රි
26 ජූනි 1830[lower-alpha 6]
 –
20 ජූනි 1837
(&0000000000000006.0000006 years, &0000000000000359.000000359 days)
21 අගෝස්තු1765
බකින්හැම් මාලිගය
තුන් වන ජෝර්ජ් රජුගේ
සහ මැක්ලන්බර්ග් ස්ට්‍රෙලිස් හි චාර්ලට් කුමරියගේ පුත්
සැක්ස මේනින්ගන් හි ඇඩිලේඩ් කුමරිය
කිව් මාලිගය
13 ජුලි 1818
දියණියන් 2යි
20 ජූනි1837
වින්ඩ්සර් මාලිගය
වයස: &0000000000000071.00000071 years, &0000000000000303.000000303 days
තුන්වන ජෝර්ජ් රජුගේ තුන්වන පුත්[7]
වික්ටෝරියා
ඇලෙක්සැන්ඩ්‍රිනා වික්ටෝරියා
20 ජූනි 1837[lower-alpha 7]
 –
22 ජනවාරි 1901
(&0000000000000063.00000063 years, &0000000000000216.000000216 days)
24 May 1819
කෙන්සින්ටන් මාලිගය
එඩ්වඩ් කුමරු, කෙන්ති ආදිපාදවරයාගේ
සැක්ස කොබර්ග් සාල්ෆෙල්ඩ් හි වික්ටෝරියා කුමරියගේ දියණිය
සැක්ස කොබර්ග් සහ ගොතා හි ඇල්බට් කුමරු
ශාන්ත ජේම්ස් මාලිගය
10 පෙබරවාරි 1840
දරුවන් 9යි
22 ජනවාරි 1901
ඔස්බෝන් නිවස
වයස: &0000000000000081.00000081 years, &0000000000000243.000000243 days
තුන්වන ජෝර්ජ් රජුගේ මිණිබිරිය[8]

සැක්ස කොබර්ග් සහ ගොතා රාජ වංශය(1901-1917) සහ වින්ඩ්සර් රාජ වංශය (1917 සිට)

1901 දී හැනෝවර් රාජ වංශයට අයත් වික්ටෝරියා රැජිණගේ අභාවයෙන් පසු, ඇයගේ වැඩිමහල් පුත් හත්වන එඩ්වඩ් ලෙස රජකමට පත් විය. සම්ප්‍රදායට අනුව ඔහු සිය පියාගේ වංශය වූ සැක්ස කොබර්ග් ගොතා රාජ වංශයට අයත් විය.

පළමු වන ලෝක යුධ්ධයේදී ජර්මනිය බ්‍රිතාන්‍යට එරෙහි වීම නිසා බ්‍රිතාන්‍යයේ ඇතිවුන ජර්මානු විරෝදී ආකල්ප හේතුවෙන් එවකට කිරුල දැරූ පස්වන ජෝර්ජ් රජු 1917 දී තම පවුල සතු වූ ජර්මානු රාජකීය තනතුරු නම්බුනාම අතහැරිඅතර සිය වංශයේ නාමය වින්ඩ්සර් ලෙස වෙනස් කරන ලදි.

නමපින්තූරයලාංඡනයඋපතවිවාහමරණයඋරුමයRef.
හත්වන එඩ්වඩ්
ඇල්බට් එඩ්වඩ්
22 ජනවාරි 1901[lower-alpha 8]
 –
6 මැයි 1910
(&0000000000000009.0000009 years, &0000000000000104.000000104 days)
9 නොවැම්බර්1841
බකිංහැම් මාලිගය
වික්ටෝරියා රැජිණගේ
සහ සැක්ස කොබර්ග් හා ගොතා හි ඇල්බට් කුමරුගේ පුත්
ඩෙන්මාර්කයේ ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය
ශාන්ත ජෝර්ජ් දේවස්ථානය
10 මාර්තු 1863
දරුවන් 6යි
6 මැයි 1910
බකිංහැම් මාලිගය
වයස: &0000000000000068.00000068 years, &0000000000000178.000000178 days
වික්ටෝරියා රැජිණගේ වැඩිමහල් පුත්[9]
පස්වන ජෝර්ජ්
ජෝර්ජ් ෆ්‍රෙඩ්‍රික් අර්නස්ට් ඇල්බට්
6 මැයි 1910[lower-alpha 9]
 –
20 ජනවාරි 1936
(&0000000000000025.00000025 years, &0000000000000259.000000259 days)
3 ජූනි1865
මාර්ල්‍ බ්‍රෝ නිවස
හත් වන එඩ්වඩ් රජුගේ
සහ ඩෙන්මාර්කයේ ඇලෙක්සැන්ඩ්‍රා කුමරියගේ පුත්
ටෙක් හි මේරි කුමරිය
ශාන්ත ජේම්ස් මාලිගය
6 ජුලි 1893
දරුවන් 6යි
20 ජනවාරි 1936
සැන්ඩ්‍රින්හැම් නිවස
වයස: &0000000000000070.00000070 years, &0000000000000231.000000231 days
හත් වන එඩ්වඩ් රජුගේ දෙවන පුත්[10]
අටවන එඩ්වඩ්
එඩ්වඩ් ඇල්බට් ක්‍රිස්ටියන් ජෝර්ජ් ඇන්ඩෘ පැඩ්‍රික් ඩේවිඩ්
20 ජනවාරි 1936[lower-alpha 10]
 –
11 දෙසැම්බර් 1936
(Abdicated after &-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1.0000000 years, &0000000000000326.000000326 days)
23 ජූනි 1894
වයිට් ලොජ්
පස්වන ජෝර්ජ් රජුගේ
සහ ටෙක් හි මේරි කුමරියගේ පුත්
වොලිස් සිම්ප්සන්
Château de Candé
3 ජූනි 1937
දරුවන් නැත
28 මැයි 1972
Neuilly-sur-Seine
වයස: &0000000000000077.00000077 years, &0000000000000340.000000340 days
පස්වන ජෝර්ජ් රජුගේ වැඩිමහල් පුත්[11]
හයවන ජෝර්ජ්
ඇල්බට් ෆ්‍රෙඩ්‍රික් ආතර් ජෝර්ජ්
11 දෙසැම්බර් 1936[lower-alpha 11]
 –
6 පෙබරවාරි 1952
(&0000000000000015.00000015 years, &0000000000000057.00000057 days)
14 December 1895
සැන්ඩ්‍රින්හැම් නිවස
පස්වන ජෝර්ජ් රජුගේ
සහ ටෙක් හි මේරි කුමරියගේ පුත්
එලිසබෙත් බෝව්ස්-ලයන් ආර්යාව
වෙස්ට්මිනිස්ටර් දේවස්ථානය
26 අප්‍රේල් 1923
දියණියන් දෙදෙනයි
6 පෙබරවාරි 1952
සැන්ඩ්‍රින්හැම් නිවස
වයස: &0000000000000056.00000056 years, &0000000000000054.00000054 days
පස්වන ජෝර්ජ් රජුගේ දෙවන පුත්[12]
දෙවන එලිසබෙත්
එලිසබෙත් ඇලෙක්සන්ඩ්‍රා මේරි
6 පෙබරවාරි 1952[lower-alpha 12]
 –
Present
(&0000000000000072.00000072 years, &0000000000000079.00000079 days)
21 අප්‍රේල් 1926
මේෆෙයාර්
හයවන ජෝර්ජ් රජුගේ සහ
එලිසබෙත් බෝව්ස්-ලයන් ආර්යාවගේ දියණිය
ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ පිලිප් කුමරු
වෙස්ට්මිනිස්ටර් දේවස්ථානය
20 නොවැම්බර් 1947
දරුවන් 4 යි
Living
වයස &0000000000000098.00000098 years, &0000000000000004.0000004 days[lower-roman 1]
හයවන ජෝර්ජ් රජුගේ වැඩිමහල් දියණිය[13]

සටහන්

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි