පවුල් නීතිය

පවුල් නීතිය ලෙසින් හඳුන්වනු ලබන්නේ පවුල සම්බන්ධ කාරණාවන් සහ ගෘහස්ථ සම්බන්ධතා සම්බන්ධයෙන් අදාල වන්නාවූ නීතියයි. එයට පහත කාරණාවන් අයත් වෙයි.

• විවාහය, සිවිල් සම්බන්ධතාවයන් සහ ගෘහස්ථ හවුල්කාරීත්වයන්
• කාලත්‍රයා විසින් අපයෝජනය, සුජාතභාවය, කුලද්දාගැනීම, අන්වාදේශය, ළමා අපයෝජනය සහ ළමා අපහරනය ආදී විවාහය තුලදී උද්ගත වන්නාවූ ගැටළු
• දික්කසාදය, විවාහ ශූනතාවය, දේපළ සමථයන්, ඇලිමනි (දික්කසාද දීමනා) සහ දෙමාපිය වගකීම පිලිබඳ නියෝගයන් (එක්සත් ජනපදයේ දරුවාගේ භාරකාරත්වය, අභ්‍යාපගමනය සහ නඩත්තු දීමනාවන්) ආදී සම්බන්ධතාවය අවසන් කිරීමේ හා ඒ හා බැඳුනු කාරණාවන්

පවුල් නීති පද්ධතිය ඉදිරියට පැමිණිය හැකි ආරවුල් ආකාරයන් ඉහත ලැස්තුවට සීමා නොවේ. එක්සත් ජනපදයේ බොහෝ අධිකරණ බලප්‍රදේශයන් තුල වැඩිම නඩු ගණනක් විභාග වන්නේ පවුල් අධිකරණයන්හිය. මෙම පද්ධතියේ පිහිට සොයා නඩු පවරන පිරිස කිසිදු සමාජ හෝ ආර්ථිකමය පන්තියකට සීමා නොවේ.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=පවුල්_නීතිය&oldid=249646" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි