පාර්ලිමේන්තුව

එක්සත් රාජධානියේ වෙස්මිනිස්ට ක්‍රමයට සමාන ව්‍යවස්ථාදායකයන් පාර්ලිමේන්තුව නම්වේ. ප්‍රජාතන්ත්‍රවාදය පවතින බොහෝ රටවල ඇති පාර්ලිමේන්තුව උත්තරීතරය. මෙය මහජනතාව නියෝජනය කරමින් මහජන ඡන්දයෙන් පත්කරගනු ලබන මන්ත්‍රීන් හෙවත් නියෝජිතයන්ගෙන් සමන්විත වේ.

පාර්ලිමේන්තුවක් සිදුකරන කටයුතු වර්ග 3කි.

  1. ජනතාව නියෝජනය කිරීම
  2. නීති පැනවීම
  3. විභාගකිරීම් සහ පරීක්‍ෂණ පැවැත්වීම

අතීතය

1188 ස්පාඤ්ඤ පාර්ලිමේන්තුව ලොව මුල්ම පාර්ලිමේන්තුව ලෙස සැලකේ.

පාර්ලිමේන්තු සහිත ආණ්ඩු

  ද්වීමණ්ඩල ව්‍යවස්ථාදායක ඇති රටවල්.
  ඒකමණ්ඩල ව්‍යවස්ථාදායක ඇති රටවල්.
  ව්‍යවස්ථාදායක නැති රටවල්

ඒකමණ්ඩල හා ද්වීමණ්ඩල යනුවෙන් පාර්ලිමේන්තු වර්ග දෙකකි. මින් දෙමණ්‍ඩල පාර්ලිමේන්තුවක නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා සෙනෙට් මණ්ඩලය යනුවෙන් මණ්ඩල දෙකක් පවතී. පුරාණ රෝම සෙනෙට් මණ්ඩලයත්, වයිකිංවරුන්ගේ පාර්ලිමේන්තුවත්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවත් නූතන පාර්ලිමේන්තු ක්‍රමයේ පරිනාමයේ අවධීන් වේ.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=පාර්ලිමේන්තුව&oldid=437536" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි