මහද්වීපක දේශගුණය

මහාද්වීපික දේශගුණය යනු ශිත සෘතු උෂ්ණත්වයෙන් යුත් සෑම වසරකම නියමිත කාලයකට හිම ඇති කිරීම උපකාරිවන ශිත දේශගුණයකි. වැඩිවශයෙන් උෂ්ණ සෘතුවේ දී මධ්‍යස්ථ උරා ගැනීමක් ඇතිවේ. නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශය (ප්‍රධාන වශයෙන් උතුරු ඇමරිකාවේ) උරා ගැනීම සමසේ බෙදිමක් පෙන්වයි. උතුරු අර්ධගෝලීය මහද්වීපවල ඇති යම් ප්‍රදේශවල කොටස් වල මහද්වීපික දේශගුණය පවති. (විශේෂයෙන් උතුරු අමරිකාව හා ආසියාව) ලෝකයේ උස්වු වෙනත් ප්‍රදේශවල ද පවති. ඉරාණයේ , තුර්කියේ, ඇෆගනිස්තානයේ, පකිස්ථානයේ හා මධ්‍යම ආසියාවේ පමණක් සුළු ප්‍රදේශවල ශිත සෘතුවේ දී උපරිම උරාගැනීම ඇති වේ. කෙටි ගංවතුරු සඳහා ඒවා වසන්ත කා‍ල‍යේ දී දියවේ.

මහද්වීපික දේශගුණය.


මේ ප්‍රදේශ වල සාමාන්‍යයෙන් කැලෑ හෝ සාමාන්‍යයෙන් පොළව ආවරණය වන උස් තණකොල ෆරි ඇති අතර ලෝකයේ වඩාත්ම ඵලදායී ගොවිපොළවල් ඇත. එවැනි සියලු දේශගුණයන්හි අඩු වශයෙන් මාස තුනක උෂ්ණත්වය සෙල්සියස් අංශක 10 (500 ‍f ) ඉක්මවා ඇත. ශිත සෘතුව අඩුවශයෙන් සෙල්සියස් අංශක -3 C (26.6 f ) මසකට පහත වැටේ.වසන්ත කාලය වාගේ උෂ්ණත්වය මේ ප්‍රදේශයේ ඇතිවන්නේ මාර්තු මුල දි මේ ප්‍ර‍දේශයේ දකුණු කොටස්වලත්, අප්‍රේල් මැද දක්වාත් මේ දේශගුණ ප්‍රදේශයේ ඈත උතුරු කෙළවරත් අතර ඇතිවේ. මෙම කලාපයේ වාර්ෂිකව උරාගැනීම සාමාන්‍යයෙන් අඟල් 24 (610 මි. මි) සිට අඟල් 48 ( 1200 මි. මි) වේ. මින් වැඩිහරියක් ශිත සෘතුවේදි හිම ආකාරයට වේ.මේ ප්‍රදේශවල වැඩි හරියක් කෝපන් වගා කිරීම Dta Dwb (ශිත සෘතුන් උණුසුම් උෂ්ණ උෂ්ණ සෘතුන් හා විශේෂයෙන් චීනයේ ඉතා වියළි ශිත සෘතුවක් දක්වයි හෝ Dfb හෝ Dwb (සීත ශිත සෘතුන් උණුසුම් උෂ්ණු සෘතුන් සීත සෘතුවේ දී වියලිභාවයටත් එම වෙනසමය) මධ්‍යධරණි දේශගුණයට ඉහළින් වියළි උෂ්ණ සෘතු මහද්වීපික දේශගුණ සැලකියයුතු ශිත සෘතු උරා ගැනීමත් අනුව උස් කඳුකර ප්‍රදේශ වල පවති.


මහද්වීපික දේශගුණ ඇති වන්නේ ශිත සෘතුවේ දී විශාල ප්‍රමාණයක් සීත වාතය ඇතුළුවීමත් හිරු මුදුන්විම හා දිග දිවා කාලයක් නිසා උණුසුම් වාතය විශාල වශයෙන් සෑදේ. නීතියක් වශයෙන් මහද්වීපික දේශගුණ ඇති ස්ථාන සාගරවල මධ්‍යස්ථ බලපෑමක් නැති තැන්ය. (උදා: ඔමාහා නබුස්තා එ.ජා.) නැතිනම් පිහිටා ඇත්තේ පවත්නා සුළග ගොඩ බිමට හැමීමයි.


එවැනි ප්‍රදේශ උෂ්ණ සෘතුවේ දී උණුසුම් වන්නේ උෂ්ණ කලාපීය දේශගුණයට අයත් උෂ්ණත්වය ලබාගැනීමෙනි. නමුත් ශිත සෘතුවේ සමාන රේඛාන්තරයේ වෙනත් දේශගුණයන්ට වඩා සීතලය.


මේ දේශගුණය උප උෂ්ණ කලාපීය දේශගුණයෙන් නිරිත දිග පැත්තට ගලා ‍යයි. එහි සීත සෘතු වඩා සැර නැති අතර අර්ධ වියළි දේශගුණයක් ඇත. එහි උරා ගැනීම සියලු තණකොල වලට ප්‍රමාණවත් නැත. යුරෝපයේ දී මේ දේශගුණ සාගරික දේශගුණ වෙත ගලා යයි. එහි දී මධ්‍යස්ථ වාතවල බලපෑම බටහිර දෙසටත් වේ. ඉතා සීතාධික දීර්ඝ වියළි සීත සෘතුවලින් යුත් අර්ධ ආර්ටික් දේශගුණය(කොප්පන් Dfc ), නමුත් අඩු ගණනේ එක් මාසයක් වත් සෙල්සියස් අංශක 10 (50 0F)වැඩි දේශගුණයක් මහද්වීපික දේශගුණයේ අර්‍ධ ආදර්ශයක් හැටියට සැලකිය හැක.


බටහිර මාධ්‍ය එක්සත් ජනපදය, එක්සත් ජනපදය ඊසාන දිග කොටස් , දකුණු කැනඩාව, චීනයේ කොටස්, දකුණු කොරියාව හා රුසියාවෙන් වැඩි කොටසක් ලෝකයේ මහද්වීපික දේශගුණය ඇති ප්‍රදේශ ලෙසට උදාහරණ වශයෙන් දැක්වේ. මෙය දකුණු භූගෝල අර්‍ධයේ නොපතින්නේ ‍මධ්‍ය රේඛාන්තයේ පුළුල් බිම් නොමැති නිසාවේ. අප්‍රිකාවේ හා ඕස්ට්‍රෙලියාවේ දකුණු දිග කොටස් මුහුදු බලපැවැත්මට යටත්වන අතර දකුණු දිග දකුණු ඇමරිකාව පළලින් පටු බැවින් උතුරු ඇමරිකාව හා ආසියාවේ සමාන රේඛාන්තවල මෙන් වාතය සීතල නොවේ. ඇන්ටාර්ටිකාව සම්පූර්ණයෙන්ම මධ්‍ය රේඛාන්තර වලින් පිටය.


සටහන්

Continental climate
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි