මහින්ද තෙරණුවෝ

මහින්ද තෙරණුවන් මහින්ද්‍ර (සංස්කෘත: महिन्द्र; Mahindra) (මිහිඳු) නමින් ක්‍රි.පූ. 3 වන සියවසේදී මගධ රටේ (දැනට භාරතයේ බිහාර්) උපත ලැබීය. මෞර්ය අධිරාජ්‍යයේ අශෝක අධිරාජයාගේ පුතුවේ. බෞද්ධ ප්‍රභව වල විස්තර කර ඇති පරිදි මහින්ද රහතන් වහන්සේ විසින් බුද්ධ ධර්මය ශ්‍රී ලංකාවට ගෙන එන ලදී.

මහින්ද තෙරණුවෝ
මහින්ද
මහෙමෙව්නා අසපු ආරාමයේ වූ මහින්ද මහරතන් වහන්සේගේ ප්‍රතිමාවක්
ආගමබුද්ධාගම
නිකායථෙරවාද
පෞද්ගලික තොරතුරු
ජාතිකත්වයඉන්දියානු
උපතමහේන්ද්‍ර (සංස්කෘත)
ක්‍රි.පූ. 3වන සියවස
උජ්ජේනි, අශෝක යුගය, ඉන්දියාව
මරණයඋත්තිය රජ දවස
අනුරාධපුර, ශ්‍රී ලංකාව
Resting place
ශ්‍රී ලංකාව
පවුල
දෙමව්පියෝඅශෝක (පියා)
දේවි (මව)Sisterසොයුරිය =සංඝමිත්තා තෙරණිය
Bed of Mahinda in Mihintale

ඓතිහාසික මූලාශ්‍ර

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ඓතිහාසික හා ආගමික පසුබිමක් සහිත ග්‍රන්ථ දෙකක් වන දීපවංසය සහ මහාවංසය හි, මහින්දාගමනය හා දේවානම්පියතිස්ස රජතුමා බුද්ධධර්මය වැළඳ ගැනීම පිළිබඳව සඳහන් වේ. [1]

චරිතාපදානය

මහින්ද හැදී වැඩුනෙ විදිශ නම් ගමෙහි එතුමාෙග් මවත් සමගය. 20 වන වියෙහිදී මොග්ගලීපුත්ත-තිස්ස හිමි නම යටතෙ පැවිදි බවට පත්විය. මහින්ද තෙරණුවන්ගෙ පියානන්ගෙ අාගමික ගුරුතුමා වූ උන්වහන්ෙස් මහින්ද තෙරණුවන්ටද තිපිටකය පිළිබඳව මනා නිපුණත්වයක් ලබා දෙන ලදී. මිහිඳු හිමියන් ශීලංකාෙව් බුද්ධ ධර්මය පචාරය කිරීම සඳහා උන්වහන්ෙස්ෙග් පියාණන් වූ ධර්මාෙශා්ක රජු විසින්, ඉත්තිය, උත්තිය, සම්බල සහ භද්ධසාල (සංඝමිත්තා තෙරණිය ෙග පුතණුවන්) යන හිමි වරුන් සමග ශී ලංකාවට වැඩම කරවන ලදී. ඒ 3 වන ධර්ම සංඝායනාවෙන් පසුව මොග්ගලීපුත්ත-තිස්ස තෙරණුවන්ෙග් අනුශාසනාවන්ට අනුවය. මෙම ගමනට සුමන සාමෙෙන්ර නම හා මිහිඳු හිමියන්ගෙ ඥාති මුනුපුෙරකු වූ භන්ඩුක උපාසක ද සහභාගී වී ඇත. මෙම පිරිස වෙදසගිරි නම් වූ විහාරයෙ හි සිට ගමන් අරඹා ඇත. එම ස්ථානය අද සාංචි විහාරය ලෙස විශ්වාස කෙෙර්.

මහාවංශයට හා දීපවංශයට අනුව මෙම පිරිස පසලොස්වක දිනයක පැවති ජාතික උත්සවයක් අතරතුර ලක්දිවට පැමිණ ඇත. එම මොහොතේ දේවානම්පියතිස්ස රජතුමා මිහින්තලේ දී මුව දඩයමේ යෙදෙමින් සිට ඇත. එහි සඳහන් අන්දමට අශෝක රජතුමා හා දේවානම්පියතිස්ස රජතුමා කලින් දැන හැඳිනගෙන සිටි අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තෑගි බෝග හුවමාරු කරගෙන ඇත.

වැදගත්කම හා උරුමය

මිහිඳු හිමි ලක්දිවට වැඩම කර පසු මෙරට බුදු දහම පැතිර ගියේය.වෘක්ෂ වලට හා පර්වත ආදියට වන්දනාමාන කළ මෙරට මිනිසුන් බුදු දහම ඇදහීමට හා පිළිගැනීමට පටන් ගත්තේය.ඉන් පසුව භික්ෂුනි සාසනය ඇරඹීමට ද උන්වහන්සේ විසින් විශාල මෙහෙයක් ඉටු කර ඇති බව ඉතිහාසයේ පැවසේ.ඒ සඳහා උන්වහන්සේගේ සහෝදරිය වූ සංඝමිත්තා තෙරණිය ද උපකාර කල සේක

අමතරව

ආශ්‍රේය

  • Ahir, Diwan Chand (1989). Heritage of Buddhism.

බාහිර ඈදුම්

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=මහින්ද_තෙරණුවෝ&oldid=631322" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි