රතු-වලිගය සහිත ට්‍රොපික්බර්ඩ් (නිවර්තන පක්ෂියා)

ඉන්දියානු සහ පැසිෆික් සාගරයේ නිවර්තන ප්‍රදේශවලට අයත් මුහුදු පක්ෂියෙකි
රෙඩ් ටේල්ඩ් ට්‍රොපික්බර්ඩ් (රතු වලිගයැති නිවර්තන පක්ෂියා)
හවායි හී කුවායි හි කිලෝවෙයා පොයින්ට් හී පියාසැරියෙහි යෙදෙමින්

අඩු අවධානයක් යොමු වූ  (IUCN 3.1)[1]
විද්‍යාත්මක වර්ගීකරණය
පරාසය (රෝස පැහැයෙන්)
පර්යාය නාම(ය)[2]

ෆෙයතන් ෆිනිකියුරොස් ග්මේලින් 1789
ෆෙයතන් නෝවේ-හොලන්ඩියා බ්‍රාන්ට්, 1840


රතු-වලිගය සහිත ට්‍රොපික්බර්ඩ් (Phaethon rubricauda) යනු ඉන්දියානු සහ පැසිෆික් සාගරයේ නිවර්තන ප්‍රදේශවලට අයත් මුහුදු පක්ෂියෙකි . ට්‍රොපික්බර්ඩ් (ෆයිතොන්ටයිඩේ) සමීපව සම්බන්ධ වූ විශේෂ තුනෙන් එකක් වන එය 1883 දී පීටර් බොඩ්ඩර්ට් විසින් විස්තර කරන ලදී. ටර්න් පක්සීන්ට සමාන පෙනුමැති නමුත් කලු පැහැ හිස පෙදෙසක්ද සුදු පැහැයෙන් යුතු ශරීරයක් සහ රතු පැහැති හොටක් සහිතය. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම සමාන පිහාටු ඇත. පොදු නාමයෙන් සඳහන් කර ඇති පරිදි, වැඩිහිටියන්ට ඔවුන්ගේ ශරීරයේ දිග මෙන් දෙගුණයක් පමණ දිගැති රතු පෙදයක් ඇත. උප විශේෂ 4 ක් හඳුනාගෙන ඇතත්, ශරීර ප්‍රමාණයෙන් හදුනාගත හැකි වෙනස්කමක් ලෙස උතුරු පදෙස් වල කුඩා පක්ෂීන් හා දකුණේ විශාල පක්ෂීන් පිළිබඳ සාක්ෂි තිබේ, එබැවින් උප විශේෂ සඳහා පදනමක් නොමැත.

රතු වලිගය සහිත ට්‍රොපික්බර්ඩ් මුහුදට කිමිදීමෙන් අල්ලා ගත් මසුන් (ප්‍රධාන වශයෙන් පියාඹන මාළු සහ දැල්ලන්.) ආහාරයට ගනී.

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි