වර්ණ උෂ්ණත්වය

වර්ණ උෂ්ණත්වය යනු දෘශ්‍ය ආලෝකයේ ගුණාංගයක් වන අතර ඡායාරූපකරණය, වීඩියෝ ශිල්පය , ප්‍රකාශන පළ කිරීම සහ තවත් ක්ෂේත්‍ර කිහිපයක් සඳහා මෙම ගුණාංගයෙහි වැදගත් භාවිත පවතී. ආලෝක ප්‍රභවයක වර්ණ උෂ්ණත්වය නිර්ණය කෙරෙනුයේ එය සෛද්ධාන්තික තාපනය කරන ලද කෘෂ්ණ වස්තු විකිරකයක වර්ණවත් භාවීතාවය සමඟ සන්සන්දනය කිරීමෙනි. ආලෝක ප්‍රභවයෙන් නිකුත් වන ආලෝකයට සමාන ආලෝකයක් කෘෂ්ණ වස්තු විකිරකය මඟින් නිකුත් වනවිට එහි උෂ්ණත්වය ( සාමාන්‍යයෙන් මෙය කෙල්වින්වලින් (K) මනිනු ලැබේ. ) අදාළ ප්‍රභවයේ වර්ණ උෂ්ණත්වය ලෙස සැලකේ. කෘෂ්ණ වස්තු ප්‍රභවයක් නම් එය සෘජුව ප්ලාන්ක් නියතය සමඟ සම්බන්ධ වේ.

CIE 1931 x,y වර්ණවත්භාවී අවකාශය මෙහි දැක්වෙන අතර විවිධ උෂ්ණත්වයන් යටතේ පවතින (ප්ලෑන්කියන් පිහිටුම්) කෘෂ්ණ වස්තු ආලෝක ප්‍රභවවල වර්ණවත් භාවීතාවයන් සහ නියත සහසම්බන්ධිත වර්ණ උෂ්ණත්ව රේඛා ද මෙහි දැක්වේ.


සටහන්

Color_temperature
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=වර්ණ_උෂ්ණත්වය&oldid=249749" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි