විකිචාරිකා

විකිචාරිකා (ඉංග්‍රීසි:  Wikivoyage) යනු ස්වේච්ඡා කතුවරුන් විසින් ලියනු ලබන නිදහස් සංචාරක මාර්ගෝපදේශන එකතුවක් වෙයි. විකිපීඩියාවේ සොයුරු ව්‍යාපෘතියක් වන මෙය විකිමාධ්‍ය පදනම (WMF) විසින් ලබාදෙන සේවාවක් වෙයි. විකිචාරිකා සඳහා "සංචාරක මාර්ගෝපදේශන විකිපීඩියාව" (Wikipedia of travel guides) ලෙස ද අර්ථකතනයක් පවතියි.[2]

විකිචාරිකා
වත්මන් විකිචාරිකා ලෝගෝව
Screenshot
ඉංග්‍රීසි විකිචාරිකාවල නව ද්වාරයේ තිර සටහනක්
2021 දී ගත් ඉංග්‍රීසි විකිචාරිකා ද්වාරයේ තිර සටහනක්
URLwikivoyage.org/
වානිජ ද?No
අඩවියේ ප්‍රභේදයWiki
ලියාපදිංචියOptional
අන්තර්ගත භාෂා25 active editions (ඉංග්‍රීසි,

ජර්මන්, පෝලන්ත, ඉතාලි, ප්‍රංශ, පර්සියානු, රුසියානු, චීන, ලන්දේසි, පෘතුගීසි, ස්පාඤ්ඤ, හීබෲ, වියට්නාම්, ෆින්ලන්ත, ස්වීඩන්, ග්‍රීක, ජපන්, එස්පැරන්ටෝ, යුක්රේනියානු, බෙංගාලි, රොමේනියානු, තුර්කි, පෂ්ටො,

ශාන්, හින්දි)[1]
Content licenseCC BY-SA 4.0
හිමිකරුවිකිමීඩියා පදනම (ලාභ නොපතන සංවිධානය)
නිර්මාණය කළේWikivoyage e.V. association

ආශ්‍රිත ලිපි

  • Travel technology
  • Travel website

මූලාශ්‍ර

භාහිර සබැඳි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=විකිචාරිකා&oldid=604475" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි