විකිපීඩියා:රූකඩ නැටවීම

Please see Wikipedia:Sockpuppet investigations for how to request CheckUser intervention. You may also be looking for Wikipedia:WikiProject Sociology.

විකිපීඩියා සංස්කාරකවරුන් එක් ගිණුමක් පමණක් භාවිත කරමින් සංස්කරණ කටයුතු සිදු කිරීම සාමාන්‍යයෙන් අපේක්ෂා කරනු ලැබේ. එක් ගිණුමක් පමණක් භාවිතා කිරීම මගින් සංස්කරණ අඛණ්ඩතාව, ගිණුමේ තත්ත්වය වැඩිදියුණු කිරීම, සහ ප්‍රජාවේ විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීම යන, විශ්වකෝෂයේ දිගුකාලීන පැවැත්මට ඉවහල් වන කරුණු පවත්වා ගැනීම/නඩත්තු කිරීම සිදු කරයි. අනෙකුත් සංස්කාරකවරුන් මුළා කිරීම, සාකච්ඡා කඩා කප්පල් කිරීම, පොදු එකඟතාවයන් විකෘති කිරීම, සම්බාධක වැලැක්වීම හෝ ප්‍රජාවේ සම්මුතීන් උල්ලංඝණය කිරීම යනාදී ඇතැම් කරුණු, හේතුසාධක කරගනිමින් බහුවිධ ගිණුම් පවත්වා ගන්නා බැවින් විකිපීඩියාව තුල රූකඩ නැටවීම තහනම් කර ඇත.

රූකඩ ශිල්පීය පරිශීලනය කිහිප ආකාරයකින් පැවතිය හැකිය:

  • අනාවරණය කර ගැනීම වැලැක්වීම උදෙසා නව ගිණුම් තැනීම
  • නිෂ්ක්‍රමණය වී IP භාවිතයෙන් ගැටලු සහගත සංස්කරණය කිරීම
  • පැරණි භාවිත නොකළ ගිණුම් යළි ක්‍රියාත්මක කරමින්, ඒවා විවිධ පරිශීලකයන්ගේ බැව් ඇඟවීම.
  • ආරවුල්/මතභේද ඇති කරවීමේ අරමුණින් මිතුරන් සහ දන්නා හඳුනන අය ගිණුම් නිර්මාණය කරවීමට නම්මා ගැනීම.

(usually called meatpuppetry)

බහුව්ධ ගිණුම් වල අවභාවිතයන් ප්‍රජාවේ විශ්වසනීයත්වය උග්‍ර ලෙස බිඳ දැමීමක් ලෙස සලකනු ලැබේ. එය එවැනි උඩඟු/විකෘත ගිණුම් සියල්ලම block (වාරණය) කිරීම, ගිණුම් පසුපස සිටින පරිශීලකයාට ban ක් ලබා දීම, විකිපීඩියා සහ එහි සහෝදර ව්‍යාපෘතීන් හරහා භාවිතයෙහි යෙදුන සියලුම ගිණුම් සහ IP ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීම මෙන්ම අනාගත රූකඩ ශිල්පීය පරිහරණයන් වලක්වනු වස් කිසියම් තත්‍යලෝක සිදුවීම් හෝ පෞද්ගලික තොරතුරු හෙළිදරව් කිරීමට ද හේතු විය හැකිය. [1]

ප්‍රමාණවත්/වලංගු හේතු නිසා එක් ගිණුමකට වඩා පවත්වා ගෙන යාමට අවශ්‍ය සංස්කාරකවරු ඒවායේ පරිශීලක පිටු සම්බන්ධ වන සබැඳි අනුපිළිවෙලින් සැපයිය යුතු අතර එම එක් එක් ගිණුම පවත්වා ගැනීමේ අරමුණු හෝ ඒවා අතර ඇති සම්බන්ධතාව පිලිබඳ පැහැදිලි කිරීමක් ද සැපයිය යුතු වෙයි. එය ඉටු වුවහොත්, එක් ගිණුමක පරිශීලක සහ පරිශීලක සාකච්ඡා පිටු අනික් ඒවා වෙත නැවත යොමු කල හැකි වෙයි. සබැඳි රහිත විකල්ප ගිණුම් භාවිත කරන සංස්කාරකවරු හෝ වෙන වෙන IP ඔස්සේ තම ගිණුම භාවිත කරමින් සංස්කරණයේ යෙදෙන්නන්, ලිපි හෝ මාතෘකා මග හැරිය/තරණය කල යුතු වෙයි; මක්නිසාද පිටපත් සංස්කරණය, විකිකරණය, හෝ සබැඳි එක් කිරීම හේතු කිහිපයක් නිසා රූකඩ නැටවීමක් ලෙස සැලකිය හැකි අතර වරදක් සිදු නොකිරීමේ අදහස/උපද්‍රවයක් සිදු නොවන චේතනාව සාමාන්‍යයෙන් සමාවට කරුණක් සපයන්නේ නැත.

වෛකල්පික ගිණුම් වල නුසුදුසු භාවිතයන්

  • WP:ILLEGIT

මුළාකිරීම, රැවටීම/කණාපල්ලම් ගැසීම, භේද ඇති කිරීම්, හෝ පොදු එකඟතාවයන් රහසින් බිඳ හෙළීම සඳහා සංස්කාරකවරු විකල්ප ගිණුම් භාවිත නොකළ යුතුය. මෙයට පහත ඒවාද ඇතුලත් වන නමුදු ඒවා සීමාසහිත නොවේ:

  • ආධාරකරණය මුළා කිරීම: විකල්ප ගිණුම්, සැබෑවෙන්ම පවතින ආධාරකරණට වඩා ආධාරකරණයක් පවතින බැව් පෙන්වීම සඳහා භාවිත නොකළ යුතුයි.
  • ව්‍යාපෘති අවකාශයන් සංස්කරණය කිරීම: හෙළි නොකළ විකල්ප ගිණුම් මගින් ප්‍රතිපත්තීන්, උපදෙස් වැකි (මාර්ග නිර්දේශයන්/මගපෙන්වීම්) හෝ ඒවායේ සාකච්ඡා පිටු සංස්කරණය; තීරණ ගැනීම සඳහා වූ ක්‍රියා පටිපාටින් සඳහා අදහස් දැක්වීම, requests for adminship (පරිපාලකත්වය සඳහා ඇති යෝජනා), විවාද මකා දැමීම්, හෝ elections වලට ඡන්දය ප්‍රකාශ කිරීම සිදු නොකළ යුතුය.

[2]

  • ප්‍රතිපත්තීන් සහ එකඟතා මග හැරීම: ප්‍රතිපත්තීන් පවතින්නේ පුද්ගලයන්ට මිස ගිණුම් සඳහා නොවේ. three-revert rule වැනි ප්‍රතිපත්තීන් එක් එක් පුද්ගලයාගේ සංස්කරණ සඳහායි. දෙවන ගිණුමක් භාවිතයෙන් සිදු කරන ප්‍රතිපත්ති කඩ කිරීම් සඳහා වන දඬුවම් ඔබේ ප්‍රධාන ගිණුමට ද අදාළ වන අතර සම්බාධක, ප්‍රජා විරෝධය, හෝ වාරණයන් උපායෙන් මග හැර යාම, මුහුර්තකයට නැවත ආරම්භ කිරීමට හේතු වේ. EVASION බලන්න.
  • එකම පිටුවට හෝ සාකච්ඡාවට බහුවිධ ගිණුම් වලින් දායක වීම: විවිධ පුද්ගලයන් බව ඇඟවීම සඳහා ගිණුම් එකකට වැඩි ගණනක් භාවිත කරමින් එකම පිටුවට හෝ සාකච්ඡාවට දායක වීම සංස්කාරකවරුන් විසින් සිදු නොකළ යුතුය. පැහැදිලිව සබැඳෙන/සබැඳී ඇති අනුමත විකල්ප ගිණුම් මගින් එකම පිටුවට දායක වීම තහනම් නොවේ. (උදා: ඔබේ ප්‍රධාන සහ පොදු පරිගණක ගිණුම මගින් එකම පිටුව සංස්කරණය කිරීම හෝ ඔබේ බොට් ගිණුම මගින් සංස්කරණය කල පිටුවක් ඔබේ ප්‍රධාන ගිණුම භාවිතයෙන් සංස්කරණය කිරීම).
  • WP:SCRUTINY
  • සියුම් නිරීක්ෂණ වැලැක්වීම: සම්පූර්ණයෙන් සහ විවෘතව අනාවරණය නොකළ විකල්ප ගිණුම් භාවිතයෙන් ඔබේ සංස්කරණ ඉතිහාසය බෙදා වෙන් කිරීම යනු අනෙකුත් සංස්කාරකවරුන් ඔබේ දායකත්ව වල රටාව/ආකාරය ග්‍රහණය කර ගැනීම වැලැක්වීමයි. සමහර තත්ත්වයන් යටතේ මෙයට අවසර ඇති නමුදු (බලන්න legitimate uses) ඔබේ දායකත්වයන් විමර්ශනය කිරීමට යුක්තිසහගත උනන්දුවක්/සැලකිල්ලක් ඇති සංස්කාරකවරුන් ව්‍යාකුල කිරීම හෝ නොමඟ යැවීම සඳහා විකල්ප ගිණුම් නිර්මාණය කිරීම මෙම ප්‍රතිපත්තිය උල්ලංඝණය කිරීමකි. (සියුම් පරීක්ෂාව වලක්වනු වස් ගිණුම් මාරු කරමින් හෝ පිරිසිදු ඇරඹුමක ආවරණය ලැබීමට පිරිසිදු ඇරඹුමක් අවභාවිතයද මෙම ප්‍රතිපත්තිය උල්ලංඝණය කිරීමක් ලෙස සලකනු ලැබේ).
  • WP:GHBH
  • "හොඳ මාදිලියේ" සහ "නරක මාදිලියේ" ගිණුම්: එක් ගිණුමක් "පිරිසිදු"ව පවත්වා ගන්නා අතරතුර කඩාකප්පල් කටයුතු සඳහා තවත් ගිණුමක් භාවිත කිරීමයි. (එනම් එක් ගිණුමක් ගොඩනැගීමේ දායකත්වයන් සඳහාත් අනෙක විනාශකාරී සංස්කරණ සඳහාත් යොදා ගැනීමයි.)
  • WP:ROLE

නීත්‍යානුකූල භාවිත

Alternative accounts have legitimate uses. For example, long-term contributors using their real names may wish to use a pseudonymous account for contributions with which they do not want their real name to be associated, or long-term users might create a new account to experience how the community functions for new users. If you use an alternative account, it is your responsibility to ensure that you do not violate this policy. Reasons include:

විකල්ප ගිණුම් දැනුම් දීම

Except when doing so would defeat the purpose of having a legitimate alternative account, editors using alternative accounts should provide links between the accounts. To link an alternative account to a main account, use the main account to tag any secondary accounts with {{User alternate acct }} (using the main account shows it's genuine). The main accounts may be marked with {{User Alt Acct Master}}.

Editors who have multiple accounts for privacy reasons should consider notifying a checkuser or member of the arbitration committee if they believe editing will attract scrutiny. Editors who heavily edit controversial material, those who maintain single purpose accounts, as well as editors considering becoming an administrator are among the groups of editors who attract scrutiny even if their editing behavior itself is not problematic or only marginally so. Note that email is generally not considered a secure way of communication. Concerned editors may wish to log into Wikipedia's secure server then email the arbitration committee or any individual with checkuser rights through a secure connection to Wikipedia's computers.

Meatpuppetry

Meatpuppetry is the use of editors as proxies to sway consensus. While Wikipedia assumes good faith, especially for new users, the recruitment of new editors for this purpose is prohibited. A new user who engages in the same behavior as another user in the same context, and who appears to be editing Wikipedia solely for that purpose, may be subject to the remedies applied to the user whose behavior they are joining. The term meatpuppet may be considered derogatory and should be used with care.

Wikipedia has processes in place to mitigate the disruption caused by meatpuppetry:

IP ලිපිනය හවුලේ තබා ගැනීම

If editors share a personal computer or an Internet connection, or use a public computer or shared network, their accounts may be linked by CheckUser. To avoid accusations of sock puppetry, users in that position should declare the connection on their user pages.

Closely connected users may be considered a single user for Wikipedia's purposes if they edit with the same objectives. When editing the same articles, participating in the same community discussion, or supporting each other in any sort of dispute, closely related accounts should disclose the connection and observe relevant policies such as edit warring as if they were a single account. If they do not wish to disclose the connection, they should avoid editing in the same areas, particularly on controversial topics.

සැක සහිත රූකඩ නටවන්නන් පාලනය කිරීම

රූකඩනැටවීම විමර්ශනය

Wikipedia:Signs of sock puppetry lists some of the signs that an account may be a sock puppet. If you believe someone is using sock puppets (or meat puppets), you should create a report at Wikipedia:Sockpuppet investigations. Only blocked accounts should be tagged as Category:Suspected Wikipedia sockpuppets and only upon sufficient evidence that would be stand up to scrutiny.

පරීක්ෂාපරිශීලක

Editors with access to the CheckUser tool may consult the server log to see which IP addresses are linked to which accounts. CheckUser cannot confirm with certainty that two accounts are not connected; it can only show whether there is a technical link at the time of the check. In accordance with the Wikimedia Foundation's privacy policy, checks are only conducted with good cause, and results are given so as not to compromise privacy; "fishing"—the use of CheckUser for a given user account without good cause specific to that user account—is prohibited.

වාරණය කිරීම

කිසියම් පුද්ගලයෙක් අත්මේස් රූකඩයක් භාවිතා කරන බව අනාවරණය වුවහොත්, අත්මේස් රූකඩ ගිණුම(ම්) අනිශ්චිත ලෙසින් වාරණය කල යුතුයි. ප්‍රශ්නයට නොපැටලුනු ඕනෑම පරිපාලකවරයෙකුගේ අභිමතය පරිදී, ප්‍රධාන ගිණුම වාරණය කල හැක. අත්මේස් රූකඩකරණය සඳහා භාවිතා කෙරුණු අන්තර්ජාල ලිපිනයන් වාරණය කල හැකි වුවද, අනිශ්චිත වාරණය පිළිබඳව පැනවෙන යම් සීමා කිරීම් වලට යටත් වෙයි.

සන් තැබුම

ඔබ අත්මේස් රූකඩයක් නොවන බව ඔප්පුකිරීම

බාබෙල් පරිශීලක තොරතුරු
මෙය වනාහී සහතික කෙරුණු ප්‍රධාන ගිණුමක් වන අතර අත්මේස් රූකඩයක් නොවේ.
(→ සත්‍යාපනය කරන්න - තොරතුරු)

→ මම මෙම පරිශීලකයා හමුවී ඇත, සත්‍යාපනය කරන්න!

භාෂාව අනුව පරිශීලකයින්

ඔබගේ ගිණුම අත්මේස් රූකඩයක් නොවන බව ඔප්පුකිරීමට එක් හැකියාවක් ලබාදෙනුයේ පුද්ගලික හැඳිනීම් විකිව්‍යාපෘතිය වෙතිනි.


ගිණුම් වල ක්‍රියාකලාප/භූමිකා ලැයිස්තුව

User:Oversight  · User:Bureaucrats  · User:Arbitration Committee  · User:Mediation Committee  · User:Wikipedia Information Team.
User:Schwartz PR, a public relations firm.

මේවාත් බලන්න

යොමුව

බාහිර සබැඳි

අදාළ වන තොරතුරු

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=විකිපීඩියා:රූකඩ_නැටවීම&oldid=379965" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි