විකිපීඩියා:ලිපි තැනීමේ මායා අඳුන

සජීවී උදව් ගන්න: irc • web

1. හැඳින්වීම
2. විෂයය
3. සංගණ්‍යය
4. මූලාශ්‍ර
5. අන්තර්ගතය
6. අවසන්

විකිපීඩියා ලිපි තැනීමේ මායා අඳුන වෙත සාදරයෙන් පිලිගන්නෙමු! මෙම මායා අඳුන විසින් විකිපීඩියා වෙතට නව ලිපියක් තනා පිරිනැමුමේ ක්‍රියාවලිය ගැන ඔබට උදවු සපයනු ඇත. ඔබ විසින් අනුගමනය කල යුතු කොටස් 6 ඔස්සේ, ලිපියක් සංස්කරණය කිරීම ගැන දැනුවත් කෙරෙනු ඇත. එක් එක් කොටස සම්පූර්ණ කල විට, ඊලඟ කොටස අනුගමනය කල හැකි වනු ඇත. මෙම අවස්ථාවෙහිදී කිසියම් ප්‍රශ්නයක් තිබේ නම් ඔබ විසින් නව දායකයන්ගේ උදවු පිටුව‍ වෙත පිවිසීම මැනවි.

සංස්කරණයෙහි මූලධර්ම
ඔබ විසින් ඔබගේ පළමු ලිපිය තැනීමට පෙර දැනට පවතින ලිපි කිහිපයක් සංස්කරණය කිරීමට උත්සාහ දැරිය යුකු බවට දැඩි ලෙසින් නිර්දේශ කෙරේ . අපගේ ලිපි වල නියමාකාර බව සහතික කිරීමට අප වෙර දරන අතර, සාවද්‍ය ආකෘති සහිතවූ හා ආශ්‍රිත-විරහිත ලිපි බොහෝ විට මකා දමනු ලැබේ. අපගේ ව්‍යාහෘත ශෛලිය ගැන අවබෝධයක් ලබා ගැනුම තුලින් සාර්ථක වීමෙහි හැකියාවන් ප්‍රගුණ කර ගැනුමට ඔබට හැකි වනවා ඇත.

සංස්කරණයෙහි මූලධර්ම පිළිබඳ වැඩි අවබෝධයක් සඳහා, මෙම නිබන්ධනය බලන්න.

ලිපියක් තැනීමට ඔබ සූදානම්ද?



sadundilshanpro@gmail.com

ඓතිහාසික දෙගම්තිලක රජමහවිහාරය ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩිස්පත්තුව කුරුකොහොගම ගම්දෙක අතර නිල්ගල දෙහිගස්හින්න ගමේ දෙගම්තිලක රජමහවිහාරය පිහිටා ඇත.

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි