විලයන එන්තැල්පිය

සම්මත අවස්ථාවේ පවතින ඝන සංයෝග මූලද්‍රව්‍ය මවුලයක්, ද්‍රව සංයෝග මූලද්‍රව්‍ය මවුලයක් බව පත් කිරීමේ දී සිදු වන එන්තැල්පි විපර්යාසයයි (එනම් ඒ සදහා ලබාදිය යුතු ශක්තියයි).

උදාහරණය :

Al(s) → Al(l) ; ∆Hfus = 10.7 KJmol-1
∆Hfus (Al) = 10.7 KJmol-1

සංයෝග කිහිපයක විලයන එන්තැල්පි

සංක්‍රමණ උෂ්ණත්වයකට එදිරිව පිරිසිදු මූලද්‍රව්‍ය සඳහා ද්‍රවාංක සහ තාපාංක එන්තැල්පි දත්ත
සංයෝගයවිලයන එන්තැල්පිය
(cal/g)
විලයන එන්තැල්පිය
(J/g)
ජලය79.97334.774
මෙතේන්13.9658.99
ප්‍රොපේන්19.1179.96
ග්ලිසරෝල්47.95200.62
ෆෝමික් අම්ලය66.05276.35
ඇසිටික් අම්ලය45.90192.09
ඇසිටෝන්23.4297.99
බෙන්සීන්30.45127.40
මයිරිස්ටික් අම්ලය47.49198.70
පැල්මිතික් අම්ලය39.18163.93
ස්ටියරික් අම්ලය47.54198.91
පැරෆින් ඉටි (C25H52)47.8-52.6200–220
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි