වෙසක් මස පුර පසළොස්වක පොහොය

  • වෙසක් උත්සවය බෞද්ධයන්ගේ ප්‍රධානතම උත්සවයයි. වෙසක් මස පසලොස්වක දිනය බොහෝ බෞද්ධ ජාතීන් මෙම උත්සවය සමරන දිනයයි. වෙසක් දිනය බුදුන් වහන්සේගේ ඉපදීම, බුද්ධත්වයට පත් වීම සහ පිරිනිවන් පෑම යන කාරණා තුනම ආවරණය කරයි.දකුණු ආසියානු සහ සින්ගප්පුරුව, වියට්නාමය, තායිලන්තය, කාම්බොජය, මැලෙසියාව, ශ්‍රි ලංකාව, මියන්මාරය, ඉන්දුනිසියාව, පකිස්තානය සහ ඉන්දියාව වැනි අග්නිදිග ආසියානු රටවල් වාර්ශිකව සමරනු ලබන සංස්කෘතික නිවාඩු දිනයකි වෙසක්.
  • වර්ෂ 2007 මැයි මාසයෙදී පුර පසළොස්වක පොහොය දින දෙකක් පිළිවෙලින් 01 වෙනිදා සහ 31 වෙනිද යෙදි තිබුණි. ශ්‍රි ලංකාව, කාම්බොජය සහ මලයාසියාව වැනි සමහර රටවල් වෙසක් පොහොය පළමු වැනිදා සමරනු ලබන අතර තායිලන්තය සහ තවත් රටවල් සමහරක් වෙසක් පොහොය 31 වනදා විවිධ චන්ද්‍ර දින දර්ශන අනුව සමරනු ලබයි.
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි