ශ්‍රී ලාංකිකයෝ

(ශ්‍රී ලාංකික වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ඇති තැනැත්තන් ශ්‍රී ලාංකිකයෝ ලෙස හැඳින්වේ. සමස්ථ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව මිලියන 20ක් (ක්‍රි.ව.2014 ඇස්තමේන්තුව) පමණවේ. ම්න් අති බහුතරය ශ්‍රී ලංකාව තුලම ජීවත්වන අතර සැලකියයුතු සංඛ්‍යායාවක් මැදපෙරදිග රැකියාවල නිරතවේ.

අතීතය

ක්‍රි.ව. 1972 මැයි 22 දිනට පෙර මොවුන් ලාංකිකයෝ ලෙස හඳුන්වනු ලැබීය.

ශ්‍රී ලංකික ජන සංයුතිය

ජීවත්වන රට අනුව

ශ්‍රී ලංකාවේ අතිබහුතරය ජීවත්වේ. ශ්‍රී ලාංකික පුරවැසිභාවය අති තැනැත්තන් සැලකියයුතු සංඛ්‍යාවක් ජීවත්වන අනෙක් රටවල් මෙසේය. ඉන්දියාවේ හැර අනෙක් රටවල වාසයකරන බහුතර ශ්‍රී ලාංකිකයෝ සිංහලවේ.

රටසංඛ්‍යාව
සවුදි අරාබිය6000 000පමණ
එක්සත් අරාබි එමීර්3000 000පමණ
කුවේට්3000 000පමණ
ඉන්දියාව2000 000පමණ

ජාතිය අනුව

සිංහල

දෙමළ

ආගම අනුව

ශ්‍රී ලංකාවේ සම්මාන පුරවැසිභාවය

ශ්‍රී ලංකාවේ පළමු සම්මාන පුරවැසියා ආතර්.සී.ක්ලාක් ය.

==ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය== එවන් යමක් තිබේ.

ශ්‍රී ලංකික භාවය අත්හැරි පුද්ගලයෝ

ශ්‍රී ලාංකිකයෝ (හෝ ලාංකිකයෝ) සැලකියයුතු සංඛ්‍යවක් පහත සඳහන් රටවල පුරවැසිභාවය ලබා ශ්‍රී ලාංකාවේ පුරවැසි භාවය අත්හැර ඇත. මොවුනගෙන් බහුතරය දෙමළ ජනතාවවේ.

රටසංඛ්‍යාව
එක්සත් රාජධානිය5000 000 පමණ
කැනඩා3000 000 පමණ
ප්‍රංශය1500 000 පමණ

ආශ්‍රිත ලිපි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ශ්‍රී_ලාංකිකයෝ&oldid=499872" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි