ශුද්ධවූ පේදුරු තුමා

සිමියොන් පේදුරු ලෙසින්ද හැඳින්වුනු, ශුද්ධවූ පේදුරු තුමා යනු, කැපී පෙනුනු මුල් ක්‍රිස්තියානි නායකයෙකු වූ අතර, නව ගිවිසුම පරිදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අපෝස්තුළුවරුන් දොළොස් දෙනා අතුරින් එක් අයෙකු විය. සාන්තුවරයෙක් බවට එතුමා හට බුහුමන් දැක්වෙන අතර රෝමානු කතෝලික සභාව,[1] නැගෙනහිර ඕර්තඩොක්ස් සභාව සහ, පෙරදිග ඕර්තඩොක්ස් ආගම[2] විසින් එතුමා සලකනුයේ, රෝමයේ පළමු රදගුරුතුමා සහ පළමු පාප් වහන්සේ ලෙසිනි. ජුවාම්ගේ (හෝ ජෝනාහ් හෝ ජෝනා) පුත්‍රයාවූ මෙතුමා,[3] ගලීල හෝ ගෝලාන්ටිස් පළාතේ බෙත්සෙයිදා ගමෙහි උපන්නේය. එතුමාගේ සොහොයුරු ඇන්ඩෲ තුමාද අපෝස්තුළුවරයෙක් විය.

ශු. පේදුරු තුමා
පේදුරු තුමා පාප් ලෝගුවකින්
උපතසීමොන් බාර් ජෝනා
ක්‍රි.ව. 1
බෙත්සයිදාව
විපතක්‍රි.ව. 64-68
රෝමයේ වතිකානු කන්ද
විපතට හේතුවඋඩුකුරුව කුරුසයේ ඇණ ගැසීම
ආදාහන/භුමදාන ස්ථානයවතිකානයේ සාන්ත පීතර බැසිලිකාව
ජාතියජුදා
දන්නේජේසුස් වහන්සේගෙ ගෝලයෙක්, පළමු පාප් වහන්සේ
TitleBishop of Rome
Successorලීනස්

අන්තියෝකියෙහි බිෂෝප්වරයා හා පසුව රෝමයේ බිෂෝප් වරයා හෝ පාප්වහන්සේ ලෙස හැදින්වු මෙතුමා පළමු සභා නායකයින් අතරින් එකි තැනැත්තෙකු ලෙස සැලකිය හැක.

රෝම ඉතිහාසයට අනුව ජුනි 26 වන දින ‍පේදුරු සහ පාවුලු යන දෙදෙනාම මරණයට පත්ව ඇත. නමුත් හිෂේහි ශාන්ත ඔගස්ටින් ඔහුගේ 285 වන දේශනයෙහි පවසන ආකාරයට‍ දේවදුතයන් දෙදෙනෙකුගේ මරණය සිහි කිරිම සදහා දිනයක් යොදා ‍ගෙන ඇත. සත්‍යය වශයෙන්ම ඔහුගේ ආගම වෙනුවෙන් දිවි පිදු දිනයන් 2 ක් තිබුනද ඔවුන් දෙදෙනාම එකම පුද්ගලයෙකු ලෙස සලකයි

.

අනුරියෝ සෝන්ටිෆසියෝහි සදහන් වන ආකාරවය පිටර්ගේ මරණය ක්‍රි.ව 64 දි හෝ ක්‍රි.ව 67 දි සිදු වි ඇත. සමහර විද්වතුන්ට අනුව ශාන්ත පිටර් ක්‍රි.ව. 64 ඔක්තෝම්බර් 13 වන දින මරණයට පත්ව ඇත. ඉතිහාසයට අනුව ශාන්ත පීටර් ශිර්ෂය පහලට සිටින සේ කරුසයේ ඇණ ගසා මරණයට පත්ව ඇත ශාන්ත පිටර්ගේ බැසිලිකාව ඇති ස්ථාවය ශාන්ත පීටර් භුමිදානය කල ස්ථානය ලෙස සොයාගෙන ඇත. ඔහුව චිත්‍රයට නගා ඇති බොහෝ අවස්ථාවලදී ශාන්ත පීටර් ස්විරයේ දොරටුවෙහි යතුරු දරාගෙන සිටින ආකාරය පෙන්නුම් කර ඇත.


සටහන්

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි