සකේ

ජපානයේ මධ්‍යසාරීය පානයක්

සකේ යනු සහල් වලින් පෙරෙන ජපාන මධ්‍යසාරීය පානයකි. ජපානයෙහි, මෙම වදනෙහි සරල අරුත වන්නේ මධ්‍යසාරීය පානය යන්නය. ජපානයෙහි අනෙකුත් මධ්‍යසාරයන් මෙන්ම, විශේෂයෙන්ම අනෙක් පුද්ගලයෙකුට පිරිනැමෙන කල්හි, සකේ පිළිගන්වන්නේ, අතෙහි අල්ල පහළට පිහිටන අයුරින් හා අතෙහි පිටුපස ඉහළට පිහිටන අයුරිනි,. අතෙහි අල්ල ඉහළට පිහිටන අයුරින් පිළිගැන්වීම අශිෂ්ඨත්වය පෙන්වන බවට සලකනු ලබන අතර, විමතිය හා නොකමැත්ත ඉස්මතු කල හැක.

සකේ
වර්ගයමධ්‍යසාරීය පානය
සම්භව රටජපානය
පරිමාව අනුව මද්‍යසාර ප්‍රමාණය15–22%
Ingredientsසහල්, ජලය, kōji-kin
සකේ
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=සකේ&oldid=497988" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි