ස්වුයිඩ්ඩොයිෂෙ සයිටුං

ස්වුයිඩ්ඩොයිෂෙ සයිටුං [ˈzyːtˌdɔʏtʃə ˈtsaɪtʊŋ] (ජර්මානු බසින් දකුණු ජර්මානු පුවත්පත යන අරුතැති) යනු, බැවේරියාවෙහි, මියුනික්හී ප්‍රකාශයට පත්කෙරෙන, [5] ජර්මනියෙහි විශාලතම දිනපතා පුවත්පත වෙයි.

ස්වුයිඩ්ඩොයිෂෙ සයිටුං
(SZ)
ස්වුයිඩ්ඩොයිෂෙ සයිටුං පුවත්පතෙහි 2009 මැයි 20 මුල් පිටුව
වර්ගයදිනපතා පුවත්පත
ආකෘතියනෝර්ඩිෂ්
අයිතිකරුSüdwestdeutsche Medien Holding (de)
සංස්කාරකකෝට් කීස්ටා
ඇරඹුනේ6 ඔක්තෝබර් 1945 (1945-10-06)
දේශපාලන නැඹුරුතාවයප්‍රගතිශීලි ලිබරල්වාදය,[1] මධ්‍ය-වාමාංශික[2][3]
මූලස්ථානයමියුනික්, ජර්මනිය
සංසරණය392,204 (ඔක්තොම්බර් 2015)[4]
ISSN0174-4917
නිල වෙබ්අඩවියsueddeutsche.de/

ඉතිහාසය

1945 ඔක්තොම්බර් 6 දිනදී,[6][7] එනම් ජර්මනිය තුල දෙවන ලෝක යුද්ධය අවසන් වී මාස පහකට පසුව, බැවේරියාවෙහි එ.ජ. හමුදා පරිපාලනයෙහි වරපතක් ලැබූ පළමුවන පුවත්පත SZ විය. පළමුවන නිකුතුව එදිනම සවස ප්‍රකාශයට පත් කෙරුණු අතර, මයින් කම්ප්ෆ් මුද්‍රණය කිරීමට භාවිතා කෙරුණු මුද්‍රණ යන්ත්‍රයන්ම යළි-සකස්කිරීමෙන් එය මුද්‍රණය කෙරුණු බව සිතනු ලැබෙයි.[8]

ආශ්‍රිත



🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි