සාතන් ආගම්

සාතන් ඇදහීම යන්නෙන් එකිනෙකට සම්බන්ධ විවිධ විශ්වාස සහ සමාජයීය සංසිද්ධි ගනනාවක් අදහස් වේ. මේවායේ පොදු ලක්ශන සහ සංකේතාර්ථයන් සහ සාතන්හෝ ඒ හා සමාන දෙයක් ඇදහීම හෝ පිදීම දක්නට ඇත. සාතන් ගැන මුලින්ම සඳහන් වන්නේ හීබෘ බයිබලයේයි. එහිදී සාතන් දේවදූතයෙකුවන අතර මනුශ්‍යයන්ගේ ඇදහීමට තර්ජනයක් වේ.

පහලට හැරවුනු පස් කොන් තරුව බොහෝ විට නියෝජනය කරන්නේ සාතන් ආගමයි.

සාතන් ඇදහීමේ ආගම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කර දැක්විය හැකියි. එනම්..[1]

  • දේවවාදී සාතන් ඇදහීම
  • අදේවවාදී සාතන් ඇදහීම

ල'වේ

ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රිය සාතන් ආගම වන ල'වේ (LaVey) සාතන් ආගම ආරම්භ කරන ලද්දේ ඇන්ටන් සෑන්ඩර්ස් ල'වේ (Anton Szandor LaVey) විසිනි.

ලුසිෆර් ආගම

ලුසිෆර් ආගම යනු ලුසිෆර් නම් දේවදූතයාගේ ගති ලක්ශන ඇදහීමේ ආගමකි. මෙය සාතන් ඇදහීමේ ආගම සමඟ බොහෝ විට එක්ව යයි. නමුත් ලුසිෆර් යනු සාතන් ගේ ආලෝකමත් (බුද්ධි ප්‍රභාව, Illuminati) ස්වාභාවයයි.

References

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=සාතන්_ආගම්&oldid=249974" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි