සෙත් රෝලින්ස්

කෝල්බි ලොපේස් [1] (Colby Lopez) (උපත 1986 මැයි 28) ඇමරිකාවේ වෘත්තීමය මල්ලවපොර ක්‍රීඩකයෙකි. මොහු WWE ආයතනයේ මල්ලවපොර ක්‍රීඩකයෙකු වන අතර එහි බාවිතා කරන නම සෙත් රෝලින්ස් (Seth Rollins) වේ. ඔහු 2015 මාර්තු 29 දින WWE World Heavyweight Championship එක දිනා ගැනීමට සමත් විය. රෝලින්ස් WWE Tag Team Champion බවටද පත් වීමට සමත් විය, ඒ ඔහුගේ සගයා වන රෝමන් රෙයින්ස් සමගිනි. WWE ආයතනයේ ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස නම් කිරීමට පෙර මොහු එම ආයතනයේ එක් අංගයක් වන NXT හි ක්‍රීඩා කළේය.

සෙත් රෝලින්ස්
2015 අප්‍රියල් මාසයේදී ලබාගත් රෝලින්ස්ගේ ඡායාරූපයක්
උපතමැයි 28, 1986 (1986-05-28) (වයස 37)
බුෆාලෝ, ලෝවා, ඇ.එ.ජ[1]
පදිංචිව සිටින නගරයඩෙවන්පෝර්ට්, ලෝවා, ඇ.එ.ජ[1]
වෘත්තීමය මල්ලවපොර ක්‍රියාකාරිත්වය
භාවිත නාමය(න්)ගික්ස්[1]
සෙත් රෝලින්ස්[2]
ටාජ් ද ඩිස්ට්‍රෝයර්[1]
ටේලර් බ්ලැක්[1]
උසඅඩි 6 අඟල් 1 (මීටර් 1.85)[3]
බරරාත්තල් 217 (කිලෝග්‍රෑම් 98)[3]
හැදීවැඩුණු නගරයඩෙවන්පෝර්ට්, ලෝවා[3]
පුහුණුකරුවන්ඩැනී ඩැනියෙල්ස්[1]
ආරම්භය2003[4]

ආශ්‍රිත

බාහිර සබැඳි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=සෙත්_රෝලින්ස්&oldid=346004" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි