2017-18 අළු බඳුන තරගාවලිය

අළු බඳුන තරගාවලිය 2017-18 යනු එංගලන්තය[3] සහ ඔස්ට්‍රේලියාව[4] අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකි. මෙය ඕස්ට්‍රේලියාවේ ස්ථාන පහක 2017 නොවැම්බර් 23 වනදා සිට 2018 ජනවාරි 8 දක්වා පැවැත්වේ.

2017-18 අළු බඳුන තරගාවලිය
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරයේ කොටසකි
ගොනුව:GettyImages-Australia-Regain The ashes 2018.jpg
දිනය23 නොවැම්බර් 2017 – 8 ජනවාරි 2018
ස්ථානයඕස්ට්‍රේලියාව
ප්‍රතිඵලයඕස්ට්‍රේලියාව තරගාවලිය 4–0 ක් ලෙස ජයග්‍රහණය කළේය
තරගමාලාවේ ක්‍රීඩකයාස්ටීවන් ස්මිත්
කණ්ඩායම්
 ඕස්ට්‍රේලියාව එංගලන්තය
නායකයන්
ස්ටීවන් ස්මිත්ජෝ රූට්
වැඩිම ලකුණු
ස්ටීවන් ස්මිත් (687)
ෂෝන් මාර්ෂ් (445)
ඩේවිඩ් වෝර්නර් (441)[1]
ඩේවිඩ් මලාන් (383)
ජෝ රූට් (378)
ඇලෙස්ටියාර් කුක් (376)[1]
වැඩිම කඩුළු
පැට්‍රික් කමින්ස් (23)
මිචෙල් ස්ටාර්ක් (22)
නේතන් ලයන් (21)[2]
ජේම්ස් ඇන්ඩර්සන් (17)
ස්ටුවර්ට් බ්‍රෝඩ් (11)
ක්‍රිස් වෝකස් (10)[2]
2015 (පෙර)(පසු) 2019 →

In September 2017, Ben Stokes was named in the initial England squad, but was subsequently ruled out of international selection until further notice while a disciplinary process took place.[5] The following month, he was withdrawn from the Ashes squad, pending an investigation, with Steven Finn added to England's squad.[6] However, Finn himself was then ruled out of the tour, injuring his knee prior to the first warm-up game.[7] Tom Curran was called up to replace him.[8] James Anderson was named as England's vice-captain for the Test series in Stokes' absence.[9] George Garton was added to England's squad as cover for Jake Ball during pre-Test tour matches,[10] but returned to the England Lions when Ball recovered in time for the first Test.[11]

Australia delayed naming its squad for the first two Tests until 17 November 2017, selecting Cameron Bancroft to replace Matthew Renshaw. Tim Paine returned to the team after a seven-year absence, ahead of Matthew Wade and Peter Nevill.[4] Before the first Test, Glenn Maxwell was added to Australia's squad as cover for David Warner, who injured his neck at training.[12] Mitchell Marsh was later added to Australia's squad ahead of the third Test, replacing Chadd Sayers.[13]

Australia's Mitchell Starc and England's Craig Overton were both ruled out of the fourth Test, with heel and rib injuries respectively.[14][15] Maxwell was replaced by Ashton Agar for the fifth Test.[16] England's Chris Woakes was ruled out of the fifth Test due to injury.[17]

පවත්වන ස්ථාන

The five venues were the Gabba, Adelaide Oval, the WACA Ground, the Melbourne Cricket Ground and the Sydney Cricket Ground.

The WACA Ground was expected to host its final Test during the series, prior to the opening of the new Perth Stadium.[18] However, it was said in November 2015 that construction of the new stadium was well ahead of schedule and the Perth Test could be hosted at the new venue.[19] A decision on the venue was made in May 2017,[20] with the WACA Ground confirmed as the venue, as the new stadium would not be ready in time.[21]In December 2016, Cricket Australia (CA) were looking at hosting the first day/night Ashes match, with Adelaide being the likely venue.[22] On 12 December 2016, it was confirmed that Adelaide Oval would host the first day/night Ashes Test.

ටෙස්ට් තරග

1වන තරගය

23–27 නොවැම්බර් 2017
Scorecard
302 (116.4)
ජේම්ස් වින්ස් 83 (170)
මිචෙල් ස්ටාර්ක් 3/77 (28)
328 (130.3)
ස්ටීවන් ස්මිත් 141* (326)
ස්ටුවර්ට් බ්‍රෝඩ් 3/49 (25)
195 (71.4)
ජෝ රූට් 51 (104)
ජෝස් හෙසල්වුඩ් 3/46 (16)
173/0 (50)
ඩේවිඩ් වෝනර් 87* (119)
ජෝ රූට් 0/17 (06)
ඔස්ට්‍රේලියාවට කඩුලු 10 ක ජයක්
දි ගැබා ක්‍රීඩාංගනය, බ්‍රිස්බන්
තරගයේ වීරයා: ස්ටීවන් ස්මිත්
  • කාසියේ වාසිය දිනූ එංගලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • පළමු දිනයේ වර්ෂාව නිසා පන්දුවාර 09.3 ක් ක්‍රීඩා කිරීමට නොහැකි විය.
  • කැමරන් බැන්ක්‍රොෆ්ට් ටෙස්ට් මංගලාවතරණය ලැබීය.
  • මිචෙල් ස්ටාර්ක් ටෙස්ට් කඩුලු 150 සීමාව පසු කළේය.[23]
  • කැමරන් බැන්ක්‍රොෆ්ට් සහ ඩේවිඩ් වෝනර් මෙම තරගයේදී වාර්තා කරන ලද්දේ ටෙස්ට් තරගයකදී පළමු කඩුල්ල සඳහා ලබාගත් හොඳම සම්බන්ධතාවයයි. (173*) [24]

2වන තරගය

2–6 දෙසැම්බර් 2017
(දිවා/රාත්‍රී)
Scorecard
442/8d (149)
ශෝන් මාර්ෂ් 126* (231)
ක්‍රේග් ඔවර්ටන් 3/105 (33)
227 (76.1)
ක්‍රේග් ඔවර්ටන් 41* (79)
නේතන් ලියොන් 4/60 (24.1)
138 (58)
මිචෙල් ස්ටාර්ක් 20 (25)
ජේම්ස් ඇන්ඩර්සන් 5/43 (22)[25]
233 (84.2)
ජෝ රූට් 67 (123)
මිචෙල් ස්ටාර්ක් 5/88 (19.2)
ඔස්ට්‍රේලියාවට ලකුණු 120 ක ජයක්
ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්
තරගයේ වීරයා: ශෝන් මාර්ෂ්
  • කාසියේ වාසිය දිනූ එංගලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂාව නිසා පළමු දිනයේ පන්දුවාර 9 ක් සහ දෙවන දිනයේ පන්දුවාර 18.5 ක් ක්‍රීඩා කිරීමට නොහැකි විය.
  • ක්‍රේග් ඕවර්ටන් ටෙස්ට් මංගලාවතරණය ලැබීය.[26]

3වන තරගය

14–18 දෙසැම්බර් 2017
Scorecard
403 (115.1)
ඩේවිඩ් මලාන් 140 (227)
මිචෙල් ස්ටාර්ක් 4/91 (25.1)
662/9d (179.3)
ස්ටීවන් ස්මිත් 239 (399)
ජේම්ස් ඇන්ඩර්සන් 4/116 (37.3)
218 (72.5)
ජේම්ස් වින්ස් 55 (95)
ජෝස් හේසල්වුඩ් 5/48 (18)
ඕස්ට්‍රේලියාවට ඉනිමක සහ ලකුණු 41 ක ජයක්[27]
වැකා ක්‍රීඩාංගනය, පර්ත්
තරගයේ වීරයා: ස්ටීවන් ස්මිත්
  • කාසියේ වාසිය ලැබූ එංගලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • වර්ෂාව නිසා පළමු දිනයේ පන්දුවාර 20 ක් පමණ ක්‍රීඩා කිරීමට නොහැකි විය.
  • ඇලෙස්ටියාර් කුක් සිය 150වන ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය.
    එය එංගලන්ත ක්‍රීඩකයෙකු ටෙස්ට් තරග 150 ක් ක්‍රීඩා කල පළමු අවස්ථාවයි.[28][29]
  • ඩේවිඩ් මලාන් සහ මිචෙල් මාර්ෂ් යන දෙදෙනාම සිය පළමු ටෙස්ට් ශතකය ලබා ගත්තේය.[30][31]
  • ඕස්ට්‍රේලියාව පළමු ඉනිම සඳහා ලබාගත් ලකුණු ප්‍රමාණය ඔවුන් සිය රටේදී අළු බඳුන තරගයක පළමු ඉනිම සඳහා ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයයි.[32]
  • ස්ටීවන් ස්මිත් මෙම තරගයේදී ලබාගන්නා ලද්දේ වැකා ක්‍රීඩාංගනයේදී ලබාගත් පළමු ටෙස්ට් ද්විත්ව ශතකයයි.

4වන තරගය

26–30 දෙසැම්බර් 2017
Scorecard
327 (119)
ඩේවිඩ් වෝනර් 103 (151)
ස්ටුවර්ට් බ්‍රෝඩ් 4/51 (28)
491 (144.1)
ඇලෙස්ටියාර් කුක් 244* (409)
පැට් කමින්ස් 4/117 (29.1)
263/4d (124.2)
ස්ටීවන් ස්මිත් 102* (275)
ජෝ රූට් 1/01 (03)
ජය පරාජයෙන් තොරව නිමා විය
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය, මෙල්බර්න්
තරගයේ වීරයා: ඇලෙස්ටියාර් කුක්
  • කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • හතරවන දිනයේ සවස 3:00 ට වර්ෂාව නිසා තරගය නතර කළේය.
  • ටොම් කරන් ටෙස්ට් මංගලාවතරණය ලැබීය.
  • ඩේවිඩ් වෝනර් ටෙස්ට් ලකුණු 6,000 සීමාව පසු කළේය.[33]
  • ඇලෙස්ටියාර් කුක් ලෝකයේ හයවැනි වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා බවට පත්විය.[34]

5වන තරගය

4–8 ජනවාරි 2018
Scorecard
346 (112.3)
ජෝ රූට් 83 (141)
පැට්‍රික් කමින්ස් 4/80 (24.3)
649/7d (193)
උස්මන් කවාජා 171 (381)
මෝයින් අලි 2/170 (48)
180 (88.1)
ජෝ රූට් 58 (167)
පැට්‍රික් කමින්ස් 4/39 (17)
ඕස්ට්‍රේලියාවට ඉනිමක සහ ලකුණු 123 ක ජයක්
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනය, සිඩ්නි
තරගයේ වීරයා: පැට්‍රික් කමින්ස්
  • කාසියේ වාසිය දිනූ එංගලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • පළමු දිනයේ වර්ෂාව හේතුවෙන් මිනිත්තු 130ක් ක්‍රීඩා කිරීමට නොහැකි විය.
  • මේසන් ක්‍රේන් ටෙස්ට් මංගලාවතරණය ලැබීය.
  • ජොනී බෙර්ස්ටෝව් සිය 50වන ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය.[35]
  • ස්ටීවන් ස්මිත් ටෙස්ට් ලකුණු 6,000 සීමාව පසු කළේය.[36]
  • ඇලෙස්ටියාර් කුක් ටෙස්ට් ලකුණු 12,000 සීමාව පසු කළේය.[37]
  • ෂෝන් මාර්ෂ් සහ මිචෙල් මාර්ෂ් සහෝදරයන් දෙදෙනෙකු ටෙස්ට් තරගයක ලබා ගත් තෙවන හොඳම සම්බන්ධතාවය වාර්තා කළේය. මෙම වාර්තාවට මීට පෙර හිමිකම් කිවූයේ ග්‍රේග් චැපල් සහ ඉයන් චැපල් දෙදෙනාය.[38]

මුලාශ්‍ර

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි