2020 මාර්තු මාසය තුලදී 2019–20 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතයෙහි කාලානුරූපය

2020 මාර්තු මාසය තුලදී සාර්ස්-කොවී-2 හී කාලානුරූපය සහ වසංගත විද්‍යාත්මක කරුනු මෙම ලිපිය විසින් ප්‍රලේඛනය කෙරෙයි.[1] 2019 දෙසැම්බර් මාසයෙහිදී වූහාන්, චීනය තුලදී සම්භූත වූ මෙම වෛරසය, 2019–20 කොරෝනා වෛරස ව්‍යාප්ත වසංගතය සඳහා හේතුකාරක විය. සමහරක් විකාශනයන් දැනගැනීමට ලැබෙනුයේ හෝ සම්පූර්ණයෙන් අවබෝධ කර ගත හැකිවනුයේ ඒ පිළිබඳ ප්‍රත්‍යාවලෝකනය කිරීමෙන් පමණි. මෙම රෝග ප්‍රචාරණය පිළිබඳ වාර්තා කිරීම ඇරඹුනේ 2019 දෙසැම්බර මාසය තුලදීය.

චීන ප්‍රධාන භූමි ප්‍රදේශයෙන් පිටත ප්‍රතිචාර සහ ක්‍රියාමාර්ග

ඒක පුද්ගල ආසාදන සංඛ්‍යාව

27 මාර්තු

කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයෙහි බලපෑම් වල දැඩිබව සමනය කරනු වස්, මහජනතාව, ව්‍යාපාර සහ ආර්ථිකය ඉලක්ක කර ගත් ප්‍රිහැටින් යනුවෙන් නම් ලත් උත්තේජක පැකේජයක් ලෙසින් මැරිං 250 බිලියන මුදලක් ලබා දෙන බවට මලයාසියානු අග්‍රාමාත්‍යවර මුහියිඩින් යසින් ප්‍රකාශයට පත් කලේය.[2] මෙම ප්‍රිහැටින් උත්තේජක පැකේජය සමන්විත වන්නේ සුබසාධන උපකාර සඳහා මැරිං128 බිලියන මුදලක්, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට සහය වීමට මැරිං100 බිලියන මුදලක්, රටෙහි ආර්ථිකය ශක්තිමත් කිරීමට මැරිං2 බිලියන මුදලක් සහ, පෙරදී ප්‍රකාශයට පත් කෙරුණු මැරිං20 බිලියන මුදලක උත්තේජක පැකේජයක් ආදි වශයෙනි.[3]

බී.ලීග් නමැති ජපානයෙහි වෘත්තිමය පැසිපන්දු ලීගය විසින් තරග කාලවාරයෙහි ඉතිරි තරග අවලංගු කලේ කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතයට ප්‍රතිචාරයක් ලෙසිනි.[4]

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවර බොරිස් ජොන්සන් වෙත කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වෙයි.[5]

ආශ්‍රිත

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි