Cefuroxime axetil

Cefuroxime axetil, යනු දෙවෙනි පරම්පරාවේ oral cephalosporin ප්‍රතිජීවක ඖෂධයකි.

Cefuroxime axetil
Systematic (IUPAC) name
1-Acetoxyethyl (6R,7R)-3-[(carbamoyloxy)methyl]-7-{[(2Z)-2-(2-furyl)-2-(methoxyimino)acetyl]amino}-8-oxo-5-thia-1-azabicyclo[4.2.0]oct-2-ene-2-carboxylate
Clinical data
Trade namesZinnat, Ceftin, Ceftum
Legal status-only (US)
RoutesOral, IV, IM
Pharmacokinetic data
Bioavailabilitywell absorbed
MetabolismCefuroxime is not metabolized, Axetil is metabolized to acetaldehyde and acetic acid.
ExcretionUrine
Identifiers
CAS number64544-07-6 YesY
ATC code?
PubChemCID 6321416
ChemSpider4882027
UNIIZ49QDT0J8Z YesY
ChEMBLCHEMBL1095930
SynonymsCefuroxime 1-acetoxyethyl ester
Chemical data
FormulaC20H22N4O10S 
SMILES
  • O=C2N1/C(=C(\CS[C@@H]1[C@@H]2NC(=O)C(=N\OC)/c3occc3)COC(=O)N)C(=O)OC(OC(=O)C)C
InChI
  • InChI=1S/C20H22N4O10S/c1-9(25)33-10(2)34-19(28)15-11(7-32-20(21)29)8-35-18-14(17(27)24(15)18)22-16(26)13(23-30-3)12-5-4-6-31-12/h4-6,10,14,18H,7-8H2,1-3H3,(H2,21,29)(H,22,26)/b23-13-/t10?,14-,18-/m1/s1
    Key:KEJCWVGMRLCZQQ-YJBYXUATSA-N

එය මුඛ මාර්ගයෙන් ගන්නා cefuroxime හි acetoxyethyl ester prodrug එකකි.[1]

1976 දී එයට පේටන්ට් බලපත්‍රය ලැබුණු අතර වෛද්‍යය භාවිතයට අනුමැතිය 1987 දී හිමිවිය.[2]

වෛද්‍යය භාවිතය

පළමු පරම්පරාවේ cephalosporins වලට සාපේක්ෂව දෙවෙනි පරම්පරාවේ cephalosporins, Gram-negative bacilli වලට එරෙහිව වඩාත් එලදායී වේ.එසේම Gram-negative bacteria මගින් නිපදවන β-lactamases මගින් ඇතිකරන hydrolysis කෙරෙහි cefuroxime ප්‍රතිරෝධී වේ.[3]

වෛද්‍යය භාවිතයන් සමහරක්:[4][5]

  • Upper respiratory tract infections.
  • Lower respiratory tract infections.
  • Urinary tract infections.
  • Skin and soft tissue infections.
  • Gonorrhoea.
  • Early Lyme disease.

Bacterial susceptibility

methicillin, oxacillin and penicillin-sensitive බැක්ටීරියා ප්‍රබේධ වලට එරෙහිව Cefuroxime axetil භාවිතා වේ. Cefuroxime axetil, enterococci වලට එරෙහිව ක්‍රියා නොකරයි. [4]

Gram-positive aerobic microorganisms

  • Staphylococcus aureus (Methicillin-sensitive only)
  • Staphylococcus epidermis
  • Streptococcus pneumoniae (Penicillin-sensitive only)


Gram-negative aerobic microorganisms

  • Haemophilus influenzae
  • Moraxella catarrhalis
  • Neisseria gonorrhoeae
  • Escherichia coli
  • Proteus mirabilis
  • Klebsiella pneumoniae (variable acitivity)

ක්‍රියාකාරී ක්‍රමවේදය

Cefuroxime axetil යනු දෙවෙනි පරම්පරාවේ cephalosporin එකක් හෙයින් penicillin මෙන් එය β-lactam ring වියුහයක් දරයි. penicillin-binding proteins (PBPs) හා බන්දනය මගින් බැක්ටීරියානු සෛල බිත්තිය සංස්ලේෂණ ක්‍රියාවලියේ අවසන් පියවර වළක්වන හෙයින් Cephalosporins බැක්ටීරියා නාශක ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි. β-lactam ring, PBPs හා බැඳුන පසු cross-linking between peptidoglycan units වැළකේ.[3]

Pharmacokinetics

අවශෝෂණය: cefuroxime axetil පරිභෝජනයෙන් පසුව esterases of mucosal cells in the gastrointestinal tract මගින් ක්‍රියාකාරී සංඝටකය වන cefuroxime බවට පත්කරයි. ඉන්පසු Cefuroxime සිරුර පුරා සංසරණයට නිදහස් වේ. cefuroxime axetil ආහාර සමඟ ගැනීමෙන් නිරාහාරව සිටින රෝගීන්ට සාපේක්ෂව අවශෝෂණ හැකියාව 52% කින් ඉහල යන බව දැක්වේ.[4]

ව්‍යාප්තිය: cefuroxime axetil භාවිතයෙන් පසුව, එය tonsil tissue, sinus tissue, bronchial tissue සහ middle ear effusion වලදී දැකිය හැක.[4]

බැහැර කිරීම: cefuroxime නිපදවීමෙන් පසුව, වෙනස් කමකින් තොරව මුත්‍රා මගින් සිරුරෙන් ඉවත් වේ.[4]

ඉතිහාසය

1987 දී Glaxo සමාගම (දැන් GlaxoSmithKline) විසින් මෙය හඳුන්වා දෙන ලදී.[6]1987 දෙසැම්බර් 28 FDA අනුමැතිය ලබා ගන්නා ලදී.[7]

ආශ්‍රිත

  • Cefuroxime

මූලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=Cefuroxime_axetil&oldid=455164" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි